Tourism කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් වරෙල්ල. මට Tourism ජොබක් සෙට් උනා ජපන් උන් අරන් යන්න.
උන් එහෙන් ඔක්කොම බූක් කරල එන්නෙ. මට තියෙන්නෙ airport එකෙන් pick කරල ඒ අය දෙන schedule එකට tour එක ගිහින් එන්න. උපරිම දවස් 3 හෝ හතරක්.
මාසෙකට tour 2 හෝ 3 ඊට වැඩි වෙන්නෙ නෑ.
මේකට උන් මට ගානක් කියන්න කිව්ව, මට කියපලකෝ මේකට කියක් විතර කියන්නද? ගාන හදන්න ඕනෙ tour එකටද නැත්නම් monthly ද? මම Tourism වල ගණන් දන්නෙ නෑ.

Last edited: