Tower on land

a_total_nuub

Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    අපෙ වත්තක් තියනව. වත්ත පිටිපස්සට වෙන්න ටිකක් කන්ද. ඒ කන්ද උඩම වගෙ ලොකු උස කලු ගලක් තියනව. ඒ පහල හරියෙම තියන්නෙ ගල්. ඒ හරියෙ වෙන මොනාත් කරන්නත් බෑ. ගල් ගොඩ තියන හරිය ඇරුනම පහල කෑලි කුට්ටි කරල විකුනන්න හිතන් ඉන්නෙ. ගල් ගොඩ ඉතිං විකුනන්නත් බෑනෙ.

    අපට බැරිද එතන ලොකු ගල උඩ network කනුවක් ගහන්න කියල දෙන්න request කරන්න? අපේ පැත්තට ඩයලොග් එහෙම 4g එහෙමත් අඩුයි. එහෙම ඉල්ලන්න පුලුවන්ද? එහෙම නම් කොහොමද කරන්න ඕන? ඒක ලාබයක් තියනවද?
     
    • Like
    Reactions: kinkon and Rankira

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    gala ambapan me wage lassanata youtube eken iganagana


    italy-lazio-the-bomarzo-garden-of-monster-giardino-dei-mostri-the-group-turtle-woman-whale-2AYEP80.jpg


    1617443761406.jpeg
     

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    Samaharu ehemath kiyanawa. Ammo ewwa nam oona na 😂🙏
    ගලඋඩ නිධානයක් එහෙම නැද්ද.

    ලොකේශන් එක ගැන කියද්දි මතක්වුනේ එහෙම සීන් එකක්.

    eka patta ne 😍
    gala ambapan me wage lassanata youtube eken iganagana


    italy-lazio-the-bomarzo-garden-of-monster-giardino-dei-mostri-the-group-turtle-woman-whale-2AYEP80.jpg


    View attachment 118911
    ------ Post added on Apr 3, 2021 at 4:20 PM
     
    • Haha
    Reactions: PHBhagya