Town වල ජිවත් වෙන අයට සිරස් අතට වගා කරන ක්‍රම

elajani

Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    Fertilizer nathuwa kohomada kohu bath wala hadanne?
    NPK pohora kade thiyenava diyakarala spray karanna puluwan
    කොහුබත් දැම්මේ roof ටොප් එකට බර වැඩිවෙයි කියල හිතුන නිසා
    කොම්පෝස්ට් ගන්න තියෙනවා
    nathnam rock wool තියෙනවා
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,386
    113
    වගාව කෙසේ වෙතත් සිරස් අතට තියල අරින්න හදන්නේ ටවුන් වල ජනතාවට
     
    • Haha
    Reactions: thomian

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    වගාව කෙසේ වෙතත් සිරස් අතට තියල අරින්න හදන්නේ ටවුන් වල ජනතාවට
    ayio rodiya venna epa ithin
    think positvely
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,386
    113
    ayio rodiya venna epa ithin
    think positvely
    Its the reality... Town wala inna middle or lower income unta sahenna amaru wei me crisis eka nisa ...

    Positive thinking wont do any change ... Lankawe un awurudu kiyak positive thinking karada ...
    Any way good luck ...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    Its the reality... Town wala inna middle or lower income unta sahenna amaru wei me crisis eka nisa ...

    Positive thinking wont do any change ... Lankawe un awurudu kiyak positive thinking karada ...
    Any way good luck ...
    බැරි නම් palyan බන් යන්න
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    NPK pohora kade thiyenava diyakarala spray karanna puluwan
    කොහුබත් දැම්මේ roof ටොප් එකට බර වැඩිවෙයි කියල හිතුන නිසා
    කොම්පෝස්ට් ගන්න තියෙනවා
    nathnam rock wool තියෙනවා
    එලවලු හදනවනම් NPK විතරක් දාල මදි. පොහොර පස් පොඩ්ඩක් හරි තියෙන්ඩ ඕන.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    එලවලු හදනවනම් NPK විතරක් දාල මදි. පොහොර පස් පොඩ්ඩක් හරි තියෙන්ඩ ඕන.
    Hydrofarm karanna Amaru nisa thama kivuve
    Compost danna kiyala