town hall නවතින්න තැනක්???

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
town hall නවතින්න තැනක්???

ගාල්ලෙ ඉන්න මගේ යාලුවො දෙන්නෙක් town hall වල wedding එකකට එනවා 14 රෑ. ඒත් මට උන් දෙන්නට accommodation දෙන්න විදියක් නෑ මේ දවස් වල අපේ ගේ හදනවා. ඒ නිසා මුළු ගේ පුරාම කම්බි, සිමෙන්ති අනන්මනන්. ඒ මදිවට බාසුයි ගෝලයො දෙන්නයි ඉන්නවා පහල කාමරෙක. අනික තමයි රෑ 10 ට විතර වෙඩිම ඉවර වෙලා මම කොහොමද උන් දෙන්නවම එක බයික් එකක නග්ගගෙන ගෙදර එන්නෙ?

town hall කිට්ටුව උන් දෙන්නට නවතින්න තැනක් හොයලා දෙන්න මට පොඩි help එකක් දීපල්ලා. මට ටිකක් upset උන් දෙන්නව ගෙදර එක්කගෙන යන්න බැරි එකට. ඒ නිසා කොහොම හරි උන් දෙන්නට 14 රෑ නවතින්න තැනක් සෙට් කරලා දෙන්න ඕනි.

අනේ කොහොම හරි මට තැනක් හොයලා දීපල්ල මචංලා...
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    town hall wala nam sure na.. hoda hotel ekaka thama ehenam. guest house ekak thama hoya ganna wenne.
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    Hotel Nippon - Slave island
    Rs.2000.00 idan rooms thiyenawa. thenath awulak na,kema gena nam danne na.
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    bump-animated%5B1%5D.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එක බයික් එකෙ යන 3න් දෙන යන එක නම් අවුලක් නැ උබලා නසරං වෙන්න ගහල නෙ එන්නෙ මමා කෙන්ක් දැක්කොත් නවතැන් දෙයි පොලිසියෙ:rofl:

    b
    u
    m
    p