මම දන්න හැටියට,
ඉන්දියාවට ප්‍රතිපත්තියක් තියනවා ඔය වගේ ලොකු brand එකක් ඉන්දියාවේ වෙළද පොලට ඇතුල් වෙන්න නම් අනිවාර්යෙන් ඒ බදු ඉන්දියාව ඇතුලෙම නිෂ්පාදනය කරන්න ඕනේ කියල. මුල්ම දවස් වල පටන් ගත්ත එකක් තමා පුෂ් බයිසිකල් එහෙම හද හද හිටපු hero එකත් එක්ක Honda එක එකතු වෙලා බයික් ගහපු එක. අනික් හැම එකක් ම එහෙම තමා. වෙළද පොළ සැහෙන ලොකු නිසා ආයෝජකයෝ අකමැති වෙන්නෙත් නැතුව ඇති.