Toyota ඉන්දියා !

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම දන්න හැටියට,

    ඉන්දියාවට ප්‍රතිපත්තියක් තියනවා ඔය වගේ ලොකු brand එකක් ඉන්දියාවේ වෙළද පොලට ඇතුල් වෙන්න නම් අනිවාර්යෙන් ඒ බදු ඉන්දියාව ඇතුලෙම නිෂ්පාදනය කරන්න ඕනේ කියල. මුල්ම දවස් වල පටන් ගත්ත එකක් තමා පුෂ් බයිසිකල් එහෙම හද හද හිටපු hero එකත් එක්ක Honda එක එකතු වෙලා බයික් ගහපු එක. අනික් හැම එකක් ම එහෙම තමා. වෙළද පොළ සැහෙන ලොකු නිසා ආයෝජකයෝ අකමැති වෙන්නෙත් නැතුව ඇති.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ewunata balapn api hemadama indian ewata baninawa,
    ath un hemadama dawasin dawasa issarahat yanawa,
    monahari production karala,
    balapan lankawe thama motorcycle ekak, three eheeler ekakwath hadanawada, nehe.
    unge wahana quality ne thama. ewunath un export karanawa kiyanne unge ratata loku adayamak,
    balapan un nokarana brand ekak thiyenawada,
    RENAULT, SUZUKI , HERO , HONDA , BAJAJ , TVS
    ath api 00000000000 yi.

    :yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම දන්න හැටියට,

    ඉන්දියාවට ප්‍රතිපත්තියක් තියනවා ඔය වගේ ලොකු brand එකක් ඉන්දියාවේ වෙළද පොලට ඇතුල් වෙන්න නම් අනිවාර්යෙන් ඒ බදු ඉන්දියාව ඇතුලෙම නිෂ්පාදනය කරන්න ඕනේ කියල. මුල්ම දවස් වල පටන් ගත්ත එකක් තමා පුෂ් බයිසිකල් එහෙම හද හද හිටපු hero එකත් එක්ක Honda එක එකතු වෙලා බයික් ගහපු එක. අනික් හැම එකක් ම එහෙම තමා. වෙළද පොළ සැහෙන ලොකු නිසා ආයෝජකයෝ අකමැති වෙන්නෙත් නැතුව ඇති.

    Aniwa!!:yes:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Toyota-Plant-Visit-Assembly-Line.jpg

    balahanko mewa daka gaman terenawa. maruti wage meloo rahak na.:frown::frown:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    balahanko mewa daka gaman terenawa. maruti wage meloo rahak na.:frown::frown:

    mewa hadanne unge market ekata unge rate minissunta naya nowi ganna puluwan widiyata. mata nam eke kisi wereddak penne ne. alpeneththak wath hadanne nethi rataka indan anunge quality balala wedak ne.:P

    salli thiyene ewunta ganna premium vehicles/SUV un wenama hadanawa. me ekak wath Japan qualitya ne thama namuth eka improve wenewa tika tika.
    Ex: Tata Hexa with 6 airbags, ABS,EBD, TC bla bla, Toyota Fortuner
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුන් ඔය හැම model වාහනේම හදන්නේ නෑ. දෙක තුනයි උන්ගේ ප්ලාන්ට් වල ගහන්නේ..

    උන්ගේ ඉම්පෝර්ට් මොඩෙල් ලංකාවටත් වඩා ගනන්.එටියොස් එක ලක්ශ 5.65යි ලෑන්ඩ් කෲසරේ ලක්ශ 135යි.. ලෑන්ඩ්කෲස්සර් එකක් ගද්දි එටියොස් කාර් 24ක් ගන්න පුලුවන්

    අපේ රටේ වෙලා තියෙන්නේ මෙහෙ හදන ඒවට ගහන්වනේ අපානෙන් ගේනවට වඩා ටැක්ස්
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කැම්‍රිය ඉන්දියන් රු 31,98,500
    ඔය EX පර්යිස් එක දිල්ලි වල. ප්‍රාන්ත වලට යද්දි තව වැඩිවෙනවා.

    හරි ඒක පැත්තකින් තියමුකෝ

    3198500INR *2.15 = 6876775LKR
    ලංකාවේ රාජ්‍යසේවකයන්ට දෙන පර්මිට් එක හින්ද ටැක්ස් එක වැඩිකලා වෙහිකල් මාර්කට් එක කන්ට්‍රෝල් කරන්ඩ.කොහොමත් තව අවුරුදු 1 1/2කින් ආයේ ටැක්ස් බස්සනවා වෙහිකල් පර්මිට් කාලය ඉවරවුනායින් පස්සේ.

    නැත්තන් කොහොමත් කැම්‍රිය camry ඔය ප්‍රයිස් එකට ලංවෙන්ඩ ලංකාවෙන් ගත්තහැකි ජපන් එක.
    ඕකේ ඉන්වෙස්මන්ට් එක ඉන්දියන් රුපියල් බිලියන් 32ක්.

    ඔච්චර ගානක් කොහොමත් අපේ වගේ රටකට තනියම දරන්ඩ බෑ.අනිත් එක්ස්පෝර්ට් කරනව කියල අපි කොහාටද එක්ස්පෝර්ට් කරන්නේ? අපිට ෆ්‍රී ට්‍රෙඩි ඇග්‍රිමන්ට් ගහන්ඩත් බෑ.ඉන්වෙස්ට් කරන උන් මුලින්ම බලන්නේ ඕවා.

    අපේ යන්ඩ ඕනේ වෙනම සයිඩ් එකක්.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    917

    ETCA එපා