TOYOTA වෙතින් රෝද තුනේ කාරයක්

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    i-road_11.jpg


    dennekta yanna puluwan wage neda?

    Sira wassata themila epa wela tiyenne bike eke..

    :(:(:(:(

    එතකොට මචන් මේක එලවන්න ..
    අපිට බයික් ලයිසන් එකෙන් පුලුවන් ද
    නැත්තම් ත්‍රී වීල් ගන්න වෙයි ද
    නැත්තම් කාර් එලවන ලයිසන් එකෙම ශේප් වෙයි ද?

     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    එතකොට මචන් මේක එලවන්න ..
    අපිට බයික් ලයිසන් එකෙන් පුලුවන් ද
    නැත්තම් ත්‍රී වීල් ගන්න වෙයි ද
    නැත්තම් කාර් එලවන ලයිසන් එකෙම ශේප් වෙයි ද?

    2017/18 වෙයි මෙහෙට එන්න. දැන්ම ඒ ගැන හිතන්න එපා බං.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,098
    5,892
    113
    canada
    එතකොට මචන් මේක එලවන්න ..
    අපිට බයික් ලයිසන් එකෙන් පුලුවන් ද
    නැත්තම් ත්‍රී වීල් ගන්න වෙයි ද
    නැත්තම් කාර් එලවන ලයිසන් එකෙම ශේප් වෙයි ද?


    මුද හත්ගව්වක් තිබියදී අමුඩේ ගහන්න එපා බන් .:lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එතකොට මචන් මේක එලවන්න ..
    අපිට බයික් ලයිසන් එකෙන් පුලුවන් ද
    නැත්තම් ත්‍රී වීල් ගන්න වෙයි ද
    නැත්තම් කාර් එලවන ලයිසන් එකෙම ශේප් වෙයි ද?

    සමහර විට අලුතින් අමුතු ලයිසන් එකක් ගන්න කියල ලංකාණ්ඩුව කියයි එකෙනුත් ගානක් කඩාගන්න .ආස්චර්යනේ :(:sorry: තව විශේෂ බද්දකුත් ගහන්න බැරිකමක් නැහැ .පොඩි වාහන සහ හයිබ්‍රිඩ් වලට බදු පිට බදු ලොකු ලොකු වාහන වලට බදු සහන :no::frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ත්‍රී වීල් එකක් තමා ඉතිං.. දෙන්නෙකුට යන්න පුළුවන් නිසා වටිනවා මචං.. ගණන් නම් අම්මටසිරි වෙයි.. කතා දෙකක් නෑ..:lol: බජාජ් දෙක තුනක් ගන්න පුළුවන් වෙයි බය නැතුව ඒකෙ ගාණෙන්..:sorry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එතකොට මචන් මේක එලවන්න ..
    අපිට බයික් ලයිසන් එකෙන් පුලුවන් ද
    නැත්තම් ත්‍රී වීල් ගන්න වෙයි ද
    නැත්තම් කාර් එලවන ලයිසන් එකෙම ශේප් වෙයි ද?


    :sorry::sorry::sorry: