Year eka mokakada
Auto da Manualda
Full option/Semi option ?
owa nathuwa ganan kiyanna ba machan
Kohomath 16k wadi
එ ගානට වැඩි බන්.
අනික ඕක 150000 ට වඩා දුවල නෙය් ද..?
කවුද බන් දන්නේ ඕක ලක්ෂ 3ක් වත් දුවල ද කියල.
Meter කරකවලත් ඔය ගනන් තියන්නේ..
13 - 14 සෙට් කරගන්න බලපන්
නෑ නෑ අපේ ගෙවල් පැත්තෙ එකක්එ ගානට වැඩි බන්.
අනික ඕක 150000 ට වඩා දුවල නෙය් ද..?
කවුද බන් දන්නේ ඕක ලක්ෂ 3ක් වත් දුවල ද කියල.
Meter කරකවලත් ඔය ගනන් තියන්නේ..
13 - 14 සෙට් කරගන්න බලපන්
KD - 150000 ට අඩුවෙන් දුවපුව කියල තියන අඑවත් 15 ට කෙලින් ම දල තියනවා
http://ikman.lk/en/toyota-soluna-2001-for-sale-kandy-23
උබ බැලුවේ මේ ක ද..?
http://ikman.lk/en/toyota-soluna-2001-for-sale-colombo-197
මෙන්න මෙක 14.50 ට ඉල්ලපන්
http://ikman.lk/en/toyota-soluna-2003-for-sale-colombo-2
එල එලsolona nemei soluna
14-15 athare ganna balapan 16k wediy machan![]()
cheap car eka![]()
එල එල මචං16k wadi ban. rent car duwapu car godak thiyenne. meter kana pita giya ewa thiyenne wadi hariyak. ganna ekak hariyata balala ganin.