Toyota 0w20 or havoline 0w20?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,681
    12,804
    113
    ලංකාවේ.. ලංකාවේ
    ටොයෝටා එක හොද වෙයි
    ඔය දෙක ශුවර් නැති නම් කැල්ටෙක්ස් බලන්න...
    කෝක උනත් ඉන්දියන් වලින් ආපු ඒවාට වඩා යුරෝප් වැලින් ආපුවා හොදයි
     
    • Like
    Reactions: Kamal Pereraa

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,965
    1,254
    113
    මගේ කාමරේ
    https://chevron.lk/product-categories/passenger-vehicle-engine-oils/

    Chevron website තියන විදියට Havoline ProDS Fully Synthetic Eco 5 නම් full synthetic oil එකක්. ILSAC GF-5, API SN with SN Plus, GM dexos1™ Gen2 standard තියනවා.

    https://www.toyota.lk/spare_part/toyota-genuine-motor-oil/

    Toyota oil එක ගැන ගැන ලොකු විස්තරයක් නෑ. API-SN, ILSAC-GF-5 standard තියනවා. Made in Japan.

    එහෙම බැලුවොත් API SN Plus තියන නිසා Havoline එක හොඳ වෙන්න ඕනේ Toyota එකට වඩා.

    Caltex Havoline ලංකාවේ ඉස්සර ඉදන්ම තිබුන oil එකක්. කලින් තිබුන වාහනේට දැම්මේ Havoline Formula. එකේ කියන්න වරදක් තිබුනේ නෑ. දැන් මාකට් එකේ Oil brand ජාති ගොඩක් තියන නිසා caltex වැඩිය පේන්න නෑ. service station වලට caltex oil වලින් commission අඩු නිසා වැඩිය promote කරන්නේ නැතිලු.

    ඔය දෙකම හොඳයි. ගාන අඩු එක බලලා දාන්න. කෝක දැම්මත් ෂුවර් තැනකින් ඔරිජිනල් ද කියලා බලලා දාන්න. පරන කෑන් පුරෝලා දෙන සීන් තියනවා.
     
    • Like
    Reactions: Kamal Pereraa