Toyota 110 Headlight

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    110 එකේ normal කහ light use කරන්නේ රෑට පේනවා මදි යාලුවෙක් කිව්වා LED 100W BULB දෙකක් දාන්න කියලා ඒවා දාලා reflect වලට හානි වෙන්නේ නැද්ද
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,787
    1
    56,795
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වොට් ගාණ වෙනස් කරනවා නම් පරිස්සමින් කරන්න ඕන. ඇස් පෙනීමේ අඩුවක් තියෙනවද කියල චෙක් කරගන්න.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    led walata reflector walata awlak wenne na. eth led walata rainy days walata penne na. hodama de original 55/60W halogen bulb 2k dala wiring bala ganna. ekko relay 2k dala denna wiring kalayak yaddi voltage drop nisa eliya adu wenawa.

    mathaka athuwa Original philips/osram wage brand ekakin bulb 2k ganna. danata thiyenne original eva unath kalayak yaddi eliya adu wenawa.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    Led සුදු එළියනං දාන්න එපා... මළ ජරාවක්, වැස්සට නවත්තගෙන ඉන්න තමයි වෙන්නෙ...

    මුලින්ම බලන්න,
    ලයිට් එකේ ග්ලාස් ක්ලොග් වෙලා තියෙනවද කියල,
    ඊ ලඟට රිෆලෙක්ට් වෙන නිකල් කප් පිච්චිලාද කියල බලන්න...
    ඒව පිච්චිලානං, වොට් ගාණ කීයක එකක් දැම්මත් වැඩක් නෑ...
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    සුදු LED නම් දාන්න එපා වැස්ස දවසට උඹට පාර පෙන්නේත් නෑ පාරේ පාඩුවේ යන අනිත් උන්ට පාර පෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: Brandy2020

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Electric ගැන මට ලොකු දැනුමක් නැහැ. හැබැයි මේ ටික බලන්න,

    PHBhagya කියපු දේවල් ටික ඉස්සෙල්ල බලන්න.
    Headlamp wiring එක ආයේ කරන්න.
    ඊට පස්සේ බල්බ් අවශ්යනම් දාල බලන්න.
    බොහෝ දුරට හරියයි.
    ඒත් නැතිනම් re-condition relay දාල ලයිට් එකට direct current එක දීල බලන්න. direct දෙනකොට ගොඩක් අය dashboard headlight indicator එක අයින් කරනවා. හැබැයි ඒක අයින් කරන් නැතුවත් කරන්න පුලුවන් වැඩේ පොඩ්ඩක් වැඩි වෙයි හොද electrician කෙනක් ගාවට යන්න.

    වොට් ගාන වැඩි බල්බ් දාන්න එපා, reflector, holder උණු වෙන්න පුලුවන්. මතක විදිහට 110 එකේ එන්නේ වොට් 60/55 ඒක දාන්න.

    නියමිත එලියට වඩා වැඩි කරපුවම එකෙන් එන උෂ්ණත්වය වැඩි වීම නිසා reflectors ඉක්මනින් සවුත්තු වෙන්න පුලුවන්.

    Xenon/LED දාන්න එපා. එකක් වැස්සට පෙන්නේ නැහැ. අනික bulb විතරක් මාරු කරාට වැඩක් නැහැ. reflector type headlamp නම් තියෙන්නේ projector type headlamp වලට අදාල bulb දැම්මට වැඩක් නැහැ projector lens තියෙන්න ඕනේ නැතිනම් light beam එක focus වෙන්නේ නැහැ විසිරෙනවා බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ.