Toyota 141 විකුණන්න අමාරුද? වරෙල්ලා කතා කරන්න

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17835571 said:
    සමහර මොංගල් බුවාලා ඉන්නවා බන්. මම දන්න පොරක් ලක්ස 40ක සල්ලි කොල දීලා 2009 ඇලියොන් එකක් උස්සන් ආවා කියපන්කො:lol::lol:

    ehema eun pathanna pin karala thiyenna one:sorry::sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    me yana hatiyata 26 ta wadiya denna bari nam use karana eka hondai wage ne... mama hybrid ekak ganna kiyala wikunanna hithuwe... eth hybrid ganan giya nisa wade padui wage... sirawatama 29 ta wath denna barida??

    141 එකක් වගේ "කාර්" එකක් පැදලා "ඇක්වා, ප්‍රියස්, විසෙල් " වගේ ඩක්කු පදින්න එපා බන්... උබටම එපාවෙයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ehema eun pathanna pin karala thiyenna one:sorry::sorry::sorry:

    මගේ අර කෑලි හැලෙන පෙජරෝ එක හම්බයෙක් 42කට ගෙනිච්ච.. 31කට ගෙනාවේ. එදායින් පස්සේ ඒ වගේ ලොකු හාවෙක් (ඇත්තම කිව්වොත් ඌ ඌරෙක් ) අහු උනේ නෑ :no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    me yana hatiyata 26 ta wadiya denna bari nam use karana eka hondai wage ne... mama hybrid ekak ganna kiyala wikunanna hithuwe... eth hybrid ganan giya nisa wade padui wage... sirawatama 29 ta wath denna barida??

    27 තමා 2008 එකේ ගාන. හාවෙක් අල්ලගන්න ට්‍රයි එකක් දීපන්.. සමහර වෙලාවට පත්තු වෙනවා. අපිත් ඕවා 26/27 ගෙනාවහම එකක් දෙකක් තියන් තමා පත්තු කරන්නේ

    පාට මොකක්ද? 141 එකේ මහ අවලන් පාට ටිකක් තියෙනවා බන් පර්මිට් වලට ගෙන්නපු.. නාකි හිපාටුවෝ කලර් කාඩ් එකෙන් තෝරලා ගෙන්නලද කොහෙද. මයිලේජ් එක කීයද? අව්රුද්ද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    රත්තරං;17835528 said:
    නුවර තිබ්බ ලා නිල් පාට එකද? මමත් පොරකෑවා හරිගියේ නෑ:oo::oo:. ඉක්මන් එකේ පැය ගානයි තිබ්බේ

    ඔව් ඒක තමා වන්ඩිය. මොකක් හරි ජින්ගල් එකක් තිබ්බද දන්නෑ ඔය ගානට දුන්නෙ :baffled:
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    රත්තරං;17835722 said:

    27 තමා 2008 එකේ ගාන. හාවෙක් අල්ලගන්න ට්‍රයි එකක් දීපන්.. සමහර වෙලාවට පත්තු වෙනවා. අපිත් ඕවා 26/27 ගෙනාවහම එකක් දෙකක් තියන් තමා පත්තු කරන්නේ

    පාට මොකක්ද? 141 එකේ මහ අවලන් පාට ටිකක් තියෙනවා බන් පර්මිට් වලට ගෙන්නපු.. නාකි හිපාටුවෝ කලර් කාඩ් එකෙන් තෝරලා ගෙන්නලද කොහෙද. මයිලේජ් එක කීයද? අව්රුද්ද?

    2008 ekak machan Silver Metallic digatama Toyota maintain karala thiyenne milege 51 k
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රත්තරං;17835706 said:

    141 එකක් වගේ "කාර්" එකක් පැදලා "ඇක්වා, ප්‍රියස්, විසෙල් " වගේ ඩක්කු පදින්න එපා බන්... උබටම එපාවෙයි
    :baffled: chuttak pehedili karapan..........:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔව් ඒක තමා වන්ඩිය. මොකක් හරි ජින්ගල් එකක් තිබ්බද දන්නෑ ඔය ගානට දුන්නෙ :baffled:

    මටත් හිතුනා. ඕවා විකුනන්න බැරි කැවුම් නෙමේනේ බන්. අනික අව් රුද්දත් අලුත්... ඇටදෙක ගහල යන වැඩක්ද දන්නේ නෑ. හැබැයි එහෙ බලල මෙහෙ බලද්දි ගියා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    2008 ekak machan Silver Metallic digatama Toyota maintain karala thiyenne milege 51 k

    51k 28 කට වගේ ගේමක් නැතුව දුන්නහැකි.

    මේ වෙනකන් 141 බර ගානක් අරන් වික්ක, මටනම් ඔය කියන තරම් පැට්‍රෝල් අව්ලක් දැනුනේ නෑ. සේරම වගේ 9න් එහා කලා.

    උබේ fuel එක්ස්පීරියන්ස් එක කොහොමද?

    උබ බ්‍රෑන්ඩ් නිව්ද ගත්තේ? කීයක් උනාද?
     
    Last edited:

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    රත්තරං;17835765 said:

    51k 28 කට වගේ ගේමක් නැතුව දුන්නහැකි.

    මේ වෙනකන් 141 බර ගානක් අරන් වික්ක, මටනම් ඔය කියන තරම් පැට්‍රෝල් අව්ලක් දැනුනේ නෑ. සේරම වගේ 9න් එහා කලා.

    උබේ fuel එක්ස්පීරියන්ස් එක කොහොමද?

    උබ බ්‍රෑන්ඩ් නිව්ද ගත්තේ? කීයක් උනාද?

    මම මචන් නුගේගොඩ ඉඳන් නවම් මාවතට යන්නේ... ෆුල් ටෑන්ක් ගහලා දෙතුන් පාරක් බැලුවා 8.8 ක් වගේ තමා දුවන්නේ... ඉස්සර කඩුවෙල ඉඳන් ටවුන් හෝල් දුවන කොට 9ත් 10ත් අතර කලා... කාර් එකේ හැටියට ලොකු අවුලක් හිතෙන්නෙ නෑ මටත්... පර්මිට් එකට බ්‍රෑන්ඩ් නිව් ගත්තෙ.. 2008 දී 24.5 ක් වගේ උනේ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මම මචන් නුගේගොඩ ඉඳන් නවම් මාවතට යන්නේ... ෆුල් ටෑන්ක් ගහලා දෙතුන් පාරක් බැලුවා 8.8 ක් වගේ තමා දුවන්නේ... ඉස්සර කඩුවෙල ඉඳන් ටවුන් හෝල් දුවන කොට 9ත් 10ත් අතර කලා... කාර් එකේ හැටියට ලොකු අවුලක් හිතෙන්නෙ නෑ මටත්... පර්මිට් එකට බ්‍රෑන්ඩ් නිව් ගත්තෙ.. 2008 දී 24.5 ක් වගේ උනේ...

    හරියට එලවනවනම් 10 කරනවා. මම ගාව තිබ්බ තරමක් තිබ්බේ 141නුයි ටිඩයි (අරන් වික්ක ඒවා ). ඕක පට්ට කාර් එක. තෙල් ගැහුව දිව්ව. ඇක්සියෝ එකේ වගේ CVT ලෙඩත් නෑ. පැට්‍රෝල්ම නෙමේ බන් කාර් කියන්නේ. ඔය කරන ගාන ඇති.

    අපේ උන්ට අවුල් උනාට 141 කියන්නේ ජපන හදපු හොදම කාර් එකක්. ලෝකේ වටේම ඕකට පට්ට මාකට් එකක් තියෙන්නේ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පෙනුම කැතයි පෙට්‍රල් කරන්නේ නැහැ එච්චර . සැපපහසුව හොදයි