Toyota 141 විකුණන්න අමාරුද? වරෙල්ලා කතා කරන්න

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    meke ganna puluwan hodama year eka mokak da ? loku ganan walata newi
    Manufacturer year එකද ? මේකේ Permit එකට ආපු model ඒක ආවේ 2007 - 2008 අවුරුදු වල. Non permit model ආවා ඊට පස්සේ. අඩුවට ගන්න තියෙන්නේ permit model එක තමා

    141 gana kata karamu ban. Rattaran aiye oke city out attatama keeyak karanawada. 2008 ekak 30 aduwen hoyaganna puluwan weida kiyanna puluwanda...
    Urbun 8 - 10km/l
    Outstation 11 - 14km/l
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    රත්තරං;19415518 said:
    oya thiyena ganan walata kawda machan wahana ganne

    Manufacturer year එකද ? මේකේ Permit එකට ආපු model ඒක ආවේ 2007 - 2008 අවුරුදු වල. Non permit model ආවා ඊට පස්සේ. අඩුවට ගන්න තියෙන්නේ permit model එක තමා

    Urbun 8 - 10km/l
    Outstation 11 - 14km/l

    ithin machoo paper ad wala kiyada yanne poddak set wunoth balala kiyanwada macho web wala wadiyen neh da dala thiyenne
     
    wolsaj

    Member
    Dec 29, 2014
    67
    4
    0
    මචන්ලා මම කාර් එකක් ගන්න හොයද්දි ගොඩක් හොද 141 කාර් හම්බුනා.26ක් 27 වෙද්දී genuine milage 58000 km වගේ දුවපු brandnew ගෙන්නපු සුපිරි භාන්ඩයක් ගන්ඩ පුලුවන්.මේක ගන්න කියලා රත්තරන් සමග මේකෙ ඉන්න කාර් කාලා patrol බීපු එවුන් උපදෙස් දුන්නා.ඒ උනත් මේ 141 කාර් එකේ second market සම්බන්දව පොඩි අවුලක් තියනවා.කාර් එකනම් කිසිම අවුලක් නැ.patrol කෙරිල්ලත් අපි දන්නවනේ.නමුත් සමාජයේ මිනිස්සු අතර කතාවක් තියනවා මේක patrol කරන්නේ නැ කියලා.අපි දන්නවා මේකේ එහෙම කියන තරම් අවුලක් නැති බව.ඒ උනත් අපි අරන් විකුණන්න යන දවසක මේක විකුණන්න පුලුවන්ද.මමනම් හිතන්නේ allion 240 විකුණන තරම් විකුණන්න අමාරු වෙයි කියලා.මේ 141 එක විකුණන්න පුලුවන්ද.විකුනන්න අමාරුද.විකුණන එවුන්.මේ සම්බන්දව දන්න එවුන් වරෙල්ලාකෝ පොඩ්ඩක් කතා කරන්න.උබලාගේ අදහස් කියපල්ලා.....

    141020223926_image2.jpg
    machan white ekak thiyenawanam kiyapan ganan ekek hoyanawa :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඉක්මන් එකේ මම දැක්ක ගොඩක් හොඳ 141 එකක්... ඉන්ටීරියර් එහෙම සෑහෙන්න හොඳයි. තවම ඇඩ් එක තියෙනවා.. අඩු ධාවන තත්වය.. මේක බලන්න ගිය කෙනෙක් ඉන්නවද?

    50ns6d.png

    http://ikman.lk/en/ad/toyota-corrolla-141-2008-for-sale-kandy
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඉක්මන් එකේ මම දැක්ක ගොඩක් හොඳ 141 එකක්... ඉන්ටීරියර් එහෙම සෑහෙන්න හොඳයි. තවම ඇඩ් එක තියෙනවා.. අඩු ධාවන තත්වය.. මේක බලන්න ගිය කෙනෙක් ඉන්නවද?

    50ns6d.png

    http://ikman.lk/en/ad/toyota-corrolla-141-2008-for-sale-kandy
    Internet eken balala wahana ganna be sinhalu..katta kala hodata hoyala ganin. Kaden badu gannawa wage 1 dawasin ganna be. Meter karakawaala tiyenne hugak awage ithin wahane hodata hoyala balala ganna ona. Podai ganak ne me ne bro...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඉක්මන් එකේ මම දැක්ක ගොඩක් හොඳ 141 එකක්... ඉන්ටීරියර් එහෙම සෑහෙන්න හොඳයි. තවම ඇඩ් එක තියෙනවා.. අඩු ධාවන තත්වය.. මේක බලන්න ගිය කෙනෙක් ඉන්නවද?

    50ns6d.png

    http://ikman.lk/en/ad/toyota-corrolla-141-2008-for-sale-kandy

    අව් රුද්ද 2008.. අව් රුදු8ක් පරනයි හෙට අනිද්දට

    කිලෝ මීටර් 23000යි (මේකනම් ඔරිජිනල් මයිලේජ් වගේ ) හිනා යනවා බන් ලංකාවේ උන් වාහන පදින හැටි... මේ චුට්ට පදින්නද මුන් මේ පෙට්‍රල් වැඩකරන වාහන හොයන්නේ???

    මගේ පත පෙට්‍රල් බව්සරුත් දැන් ලක්ශ 3 පැනලා දුවලා:P:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඉක්මන් එකේ මම දැක්ක ගොඩක් හොඳ 141 එකක්... ඉන්ටීරියර් එහෙම සෑහෙන්න හොඳයි. තවම ඇඩ් එක තියෙනවා.. අඩු ධාවන තත්වය.. මේක බලන්න ගිය කෙනෙක් ඉන්නවද?

    50ns6d.png

    http://ikman.lk/en/ad/toyota-corrolla-141-2008-for-sale-kandy

    අව්රුද්ද 2008.. අව්රුදු8ක් පරනයි හෙට අනිද්දට

    අව්රුදු8ක් කිලෝ මීටර් 23000යි (මේකනම් ඔරිජිනල් මයිලේජ් වගේ ) හිනා යනවා බන් ලංකාවේ උන් වාහන පදින හැටි... මේ චුට්ට පදින්නද මුන් මේ පෙට්‍රල් වැඩකරන වාහන හොයන්නේ???:lol::lol::lol::lol:

    මගේ පත පෙට්‍රල් බව්සරුත් දැන් ලක්ශ 3 පැනලා දුවලා:P:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන්ලා මම කාර් එකක් ගන්න හොයද්දි ගොඩක් හොද 141 කාර් හම්බුනා.26ක් 27 වෙද්දී genuine milage 58000 km වගේ දුවපු brandnew ගෙන්නපු සුපිරි භාන්ඩයක් ගන්ඩ පුලුවන්.මේක ගන්න කියලා රත්තරන් සමග මේකෙ ඉන්න කාර් කාලා patrol බීපු එවුන් උපදෙස් දුන්නා.ඒ උනත් මේ 141 කාර් එකේ second market සම්බන්දව පොඩි අවුලක් තියනවා.කාර් එකනම් කිසිම අවුලක් නැ.patrol කෙරිල්ලත් අපි දන්නවනේ.නමුත් සමාජයේ මිනිස්සු අතර කතාවක් තියනවා මේක patrol කරන්නේ නැ කියලා.අපි දන්නවා මේකේ එහෙම කියන තරම් අවුලක් නැති බව.ඒ උනත් අපි අරන් විකුණන්න යන දවසක මේක විකුණන්න පුලුවන්ද.මමනම් හිතන්නේ allion 240 විකුණන තරම් විකුණන්න අමාරු වෙයි කියලා.මේ 141 එක විකුණන්න පුලුවන්ද.විකුනන්න අමාරුද.විකුණන එවුන්.මේ සම්බන්දව දන්න එවුන් වරෙල්ලාකෝ පොඩ්ඩක් කතා කරන්න.උබලාගේ අදහස් කියපල්ලා.....

    141020223926_image2.jpg
    අව්රුදු 2ක් ගියෙත් නෑ බලපන්
    දැන් 26ට 141 එකක් තියෙන එකෙක් කාර් එක තියා මන්න පාරක් දෙන්නෙත් නෑ:P
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    රත්තරං;21410672 said:
    අව්රුදු 2ක් ගියෙත් නෑ බලපන්
    දැන් 26ට 141 එකක් තියෙන එකෙක් කාර් එක තියා මන්න පාරක් දෙන්නෙත් නෑ:P

    සහතික ඇත්ත , දැන් 35 , 37 වගේ යන්නේ
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Patta vehicle ekak
    Thel karanwa hondatama ,Ganin bng
    Owa boru kathaa ganna ekaa dananwa oya wahane watinakama :yes:

    තෙල් නවයක් වගේ කරනවා , මේ වගේ වාහනයකට එක ඉහටත් උඩින් කියන එක තමයි මටනම් හිතෙන්නේ'