Manufacturer year එකද ? මේකේ Permit එකට ආපු model ඒක ආවේ 2007 - 2008 අවුරුදු වල. Non permit model ආවා ඊට පස්සේ. අඩුවට ගන්න තියෙන්නේ permit model එක තමාmeke ganna puluwan hodama year eka mokak da ? loku ganan walata newi
Urbun 8 - 10km/l141 gana kata karamu ban. Rattaran aiye oke city out attatama keeyak karanawada. 2008 ekak 30 aduwen hoyaganna puluwan weida kiyanna puluwanda...
රත්තරං;19415518 said:oya thiyena ganan walata kawda machan wahana ganne
Manufacturer year එකද ? මේකේ Permit එකට ආපු model ඒක ආවේ 2007 - 2008 අවුරුදු වල. Non permit model ආවා ඊට පස්සේ. අඩුවට ගන්න තියෙන්නේ permit model එක තමා
Urbun 8 - 10km/l
Outstation 11 - 14km/l
machan white ekak thiyenawanam kiyapan ganan ekek hoyanawaමචන්ලා මම කාර් එකක් ගන්න හොයද්දි ගොඩක් හොද 141 කාර් හම්බුනා.26ක් 27 වෙද්දී genuine milage 58000 km වගේ දුවපු brandnew ගෙන්නපු සුපිරි භාන්ඩයක් ගන්ඩ පුලුවන්.මේක ගන්න කියලා රත්තරන් සමග මේකෙ ඉන්න කාර් කාලා patrol බීපු එවුන් උපදෙස් දුන්නා.ඒ උනත් මේ 141 කාර් එකේ second market සම්බන්දව පොඩි අවුලක් තියනවා.කාර් එකනම් කිසිම අවුලක් නැ.patrol කෙරිල්ලත් අපි දන්නවනේ.නමුත් සමාජයේ මිනිස්සු අතර කතාවක් තියනවා මේක patrol කරන්නේ නැ කියලා.අපි දන්නවා මේකේ එහෙම කියන තරම් අවුලක් නැති බව.ඒ උනත් අපි අරන් විකුණන්න යන දවසක මේක විකුණන්න පුලුවන්ද.මමනම් හිතන්නේ allion 240 විකුණන තරම් විකුණන්න අමාරු වෙයි කියලා.මේ 141 එක විකුණන්න පුලුවන්ද.විකුනන්න අමාරුද.විකුණන එවුන්.මේ සම්බන්දව දන්න එවුන් වරෙල්ලාකෝ පොඩ්ඩක් කතා කරන්න.උබලාගේ අදහස් කියපල්ලා.....
![]()

Internet eken balala wahana ganna be sinhalu..katta kala hodata hoyala ganin. Kaden badu gannawa wage 1 dawasin ganna be. Meter karakawaala tiyenne hugak awage ithin wahane hodata hoyala balala ganna ona. Podai ganak ne me ne bro...ඉක්මන් එකේ මම දැක්ක ගොඩක් හොඳ 141 එකක්... ඉන්ටීරියර් එහෙම සෑහෙන්න හොඳයි. තවම ඇඩ් එක තියෙනවා.. අඩු ධාවන තත්වය.. මේක බලන්න ගිය කෙනෙක් ඉන්නවද?
![]()
http://ikman.lk/en/ad/toyota-corrolla-141-2008-for-sale-kandy
ඉක්මන් එකේ මම දැක්ක ගොඩක් හොඳ 141 එකක්... ඉන්ටීරියර් එහෙම සෑහෙන්න හොඳයි. තවම ඇඩ් එක තියෙනවා.. අඩු ධාවන තත්වය.. මේක බලන්න ගිය කෙනෙක් ඉන්නවද?
![]()
http://ikman.lk/en/ad/toyota-corrolla-141-2008-for-sale-kandy



ඉක්මන් එකේ මම දැක්ක ගොඩක් හොඳ 141 එකක්... ඉන්ටීරියර් එහෙම සෑහෙන්න හොඳයි. තවම ඇඩ් එක තියෙනවා.. අඩු ධාවන තත්වය.. මේක බලන්න ගිය කෙනෙක් ඉන්නවද?
![]()
http://ikman.lk/en/ad/toyota-corrolla-141-2008-for-sale-kandy







අව්රුදු 2ක් ගියෙත් නෑ බලපන්මචන්ලා මම කාර් එකක් ගන්න හොයද්දි ගොඩක් හොද 141 කාර් හම්බුනා.26ක් 27 වෙද්දී genuine milage 58000 km වගේ දුවපු brandnew ගෙන්නපු සුපිරි භාන්ඩයක් ගන්ඩ පුලුවන්.මේක ගන්න කියලා රත්තරන් සමග මේකෙ ඉන්න කාර් කාලා patrol බීපු එවුන් උපදෙස් දුන්නා.ඒ උනත් මේ 141 කාර් එකේ second market සම්බන්දව පොඩි අවුලක් තියනවා.කාර් එකනම් කිසිම අවුලක් නැ.patrol කෙරිල්ලත් අපි දන්නවනේ.නමුත් සමාජයේ මිනිස්සු අතර කතාවක් තියනවා මේක patrol කරන්නේ නැ කියලා.අපි දන්නවා මේකේ එහෙම කියන තරම් අවුලක් නැති බව.ඒ උනත් අපි අරන් විකුණන්න යන දවසක මේක විකුණන්න පුලුවන්ද.මමනම් හිතන්නේ allion 240 විකුණන තරම් විකුණන්න අමාරු වෙයි කියලා.මේ 141 එක විකුණන්න පුලුවන්ද.විකුනන්න අමාරුද.විකුණන එවුන්.මේ සම්බන්දව දන්න එවුන් වරෙල්ලාකෝ පොඩ්ඩක් කතා කරන්න.උබලාගේ අදහස් කියපල්ලා.....
![]()

රත්තරං;21410672 said:අව්රුදු 2ක් ගියෙත් නෑ බලපන්
දැන් 26ට 141 එකක් තියෙන එකෙක් කාර් එක තියා මන්න පාරක් දෙන්නෙත් නෑ![]()
Patta vehicle ekak
Thel karanwa hondatama ,Ganin bng
Owa boru kathaa ganna ekaa dananwa oya wahane watinakama![]()