TOYOTA AE100 - MANUAL

Dec 21, 2012
411
162
0
හෙළwood
24golew.jpg



මේ වාහනය ගැන දන්න අය පොඩ්ඩක් විස්තර එහෙම කියන්න පුලුවන් නම්..

කොච්චරක් තෙල් වැඩද ? දුවන්න හොදයිද.... parts එහෙම තියෙනවද..
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,338
    21,989
    113
    Gotland
    රත්‍රන් ඇවිත් කියයි පොඩ්ඩක් හිටහන් මචෝ

    ටොයෝට වලට පාර්ට්ස් නම් ලංකාවේ ඕන තරම් තියෙනවා බං
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඕක පට්ටම වන්ඩිය. ඕන තැනකට ඩීසන්ට් පිට බහින්න පුළුවන්. මගේ යාලුවෙක් ගාව තිබ්බ. ඌට නම් ස්පේයාපාට් ප්‍රශ්ණ ආවෙ නෑ. ටොයෝටා නෙ බන්z, බඩු හොයාගන්න අමාරු වෙන්න බෑ. පoචිකාවත්තෙ, විජේරාමෙ රවුමක් දාලා බලපන් ඕනෙම නම්. හරියට, පරෙස්සමට පාවිච්චි කරපු එකක් ගනින් ගන්නව නම්.
     
    Dec 21, 2012
    411
    162
    0
    හෙළwood
    ඕක පට්ටම වන්ඩිය. ඕන තැනකට ඩීසන්ට් පිට බහින්න පුළුවන්. මගේ යාලුවෙක් ගාව තිබ්බ. ඌට නම් ස්පේයාපාට් ප්‍රශ්ණ ආවෙ නෑ. ටොයෝටා නෙ බන්z, බඩු හොයාගන්න අමාරු වෙන්න බෑ. පoචිකාවත්තෙ, විජේරාමෙ රවුමක් දාලා බලපන් ඕනෙම නම්. හරියට, පරෙස්සමට පාවිච්චි කරපු එකක් ගනින් ගන්නව නම්.

    Thnax machan ;)
     

    CHAMITH D.J

    Member
    Aug 4, 2008
    1
    0
    0
    Toyota Corolla AE100
    Engine Cc ; 1300cc / 1500cc
    Majority is Manual in SL
    Fuel consumption
    * 1300cc ; 14 kmpl
    * 1500cc : 12 kmpl
    Reliable car with a Very Decent look. Go for a 1500 cc as it has more power and more market value.

    Chamith dj
     

    Raj.Dam

    Junior member
  • Jun 6, 2014
    51
    5
    8
    සුපිරි වාහනෙ මචන් බය නතුව ගනින හෑබයි හොදට පාවිච්චි කරපු ඒකක් ගනින්......
    chaccy , Diky eahema balapan happala eadawelaada kiyalaa...:D
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    AE 100

    අවිවාදෙන්ම හොද කාර් එකක් :yes: AUTO එකක් ගන්න පුලුවන්නම් හොදයි 1500 cc තම වැඩියෙන් market, 1.5 තෙල් කරනවා 13-14 වගේ 1.3 නම් තෙල් කරනවා අඩුයි මන් දන්න විදියට මොකද pulling power අඩු නිසා model ගොඩක් තියෙනවා SE Limited එක හොදයි