Toyota Aqua 2nd Hand

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Toyota Vitz එකක් ගනින් බං. ඕන නැත්නම් ගත්ත ගානටම ආසන්නව වගේ විකුනන්නත් පුළුවන්. හැබැයි එන්ජිමේ සද්දේ නම් වැඩියි. වයිබ්‍රේෂන් ටිකක් තියනවා. මගේ වයිෆ් යූස් කරනවා. ලොකු අවුලක් නැහැ.
     
    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    Toyota Vitz එකක් ගනින් බං. ඕන නැත්නම් ගත්ත ගානටම ආසන්නව වගේ විකුනන්නත් පුළුවන්. හැබැයි එන්ජිමේ සද්දේ නම් වැඩියි. වයිබ්‍රේෂන් ටිකක් තියනවා. මගේ වයිෆ් යූස් කරනවා. ලොකු අවුලක් නැහැ.

    :confused::confused::confused:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    Toyota Vitz එකක් ගනින් බං. ඕන නැත්නම් ගත්ත ගානටම ආසන්නව වගේ විකුනන්නත් පුළුවන්. හැබැයි එන්ජිමේ සද්දේ නම් වැඩියි. වයිබ්‍රේෂන් ටිකක් තියනවා. මගේ වයිෆ් යූස් කරනවා. ලොකු අවුලක් නැහැ.
    Vitz gannawa godak neah???
     
    Boralu1812

    Junior member
  • May 13, 2014
    71
    9
    8
    Oya wahane gattata passe wikunanna wenne sehenna aduwata. Hybrid trend eka sehenna adui den battery case nisa. Vitz ekak ganin. gatta ganata tikak aduwen wikunanna puluwan.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපේ අයියා කරයා 2015 දී අක්වා එකක් ගත්තේ 45+ හරි 50+ හරි දීලා
    දැන් 2019 උ40ට දෙන්න පටන් ගත්තා. ගන්න බල්ලෙක් වත් නෑ. අඩු කලා 38. ඒත් නෑ. අඩු කලා 36 එකෙක්වත් නෑ. තව අඩු කලා 35 ඒත් නෑ. එකෙක් අහලා තිබ්බා 34.25 කට කේවල් කරලා. තව ටිකක් බලලා උටවත් පන්ගාත්තු කරන්න ඉන්නේ. මොකද තව අවු 1 තිබ්බොත් ඔක 33 - 32ට බහිනවා. හිතපන් ඇක්වා එකෙන් ගන්න පුළුවන් ආතල් එක ගැන

    අපි 45යි කියමු ගත්තේ (අනිවා ඊට වඩා නම් වැඩි) ඒ ගත්තත් 10ක් ඉවරයි අවු 4ට. ඒ යකා පැට්‍රල් වාහනයක් ගත්තා නම් ලාබෙකුත් තියාන විකුනන්නේ මෙලහකට

    මේක ලංකාව බොලව්. සිරි ලංකාව. මොකක්ද? සිරි ලං+කාව. තේරුණද. වාහන හොයගත්ත එකටවත් බැහැ මෙහේ වාහන මාර්කට් එක ගැන තේරුම් ගන්න. මොකද මේක සිරි ලං+කාව

    28tath ynwa bn aqua
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අවුරුදු 8කින් වගෙ බැටරිය දාගන්න ලක්ශ 10ක් වගෙ අතේ තියාගෙනම ගන්න වෙන්නේ නැත්නම් දෙනකොට ලක්ශ 8ක් අඩුවෙන් තමා දෙන්න වෙන්නේ දන්න එකෙක් සෙට් උනොත්

    ;);)

    මච්න් ඉන්ධන වලින් වෙන ඉතුරුම් සියල්ලම අවුරුදු 8කින් කරන බැටරි මාරුවට යනවා හොදම දේ තමයි අවුරුදු 7කින් වගේ විකුනන එක
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    Toyota Vitz එකක් ගනින් බං. ඕන නැත්නම් ගත්ත ගානටම ආසන්නව වගේ විකුනන්නත් පුළුවන්. හැබැයි එන්ජිමේ සද්දේ නම් වැඩියි. වයිබ්‍රේෂන් ටිකක් තියනවා. මගේ වයිෆ් යූස් කරනවා. ලොකු අවුලක් නැහැ.

    45k ithra deela hatchback gana amu kawilada bn :rofl:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ABS unit එක 110,000/- පට පට ගාලා යන්නේ කාළේ පැන්නාම.තව සෙන්සර් කප්පරක් තියෙනවා යනවා . ජප්පෝ අවුරුදු දෙකෙන් තලන්න හදපු වාහන , අරගෙන අවුරුදු ,10-15 දුවන්න හිතාන ඉන්නවා නම් ඔබත් මනුස්සයෙක් වෙන්න බෑ...

    සාමාන්‍යයෙන් Aqua වල දාන්න වෙන්නේ
    Hybrid battery එකයි
    ABS Unit එකයි
    Cooling pump එකයි

    මගේ Aqua එකට
    Hybrid Battery එක 310,000/- කට මාස 6කට කලින් දැම්මා
    ABS Unit එක 95,000 කට ගිය සතියේ දැම්මා
    Radiator Fan motor එක 17,000/- කට ගිය සතියේ දැම්මා

    ආයේ Water Pump (Cooling pump) එක විතරයි යන්න තියෙන්නේ... ඒකට 20,000 ක් විතර වියදම් කලාට පස්සේ ආයේ අවුරුදු 3කට විතර වියදමක් නෑ....

    ABS නැති වාහන ගෙන්වන එක නතර කරපු නිසා 22ට තිබුණු රෙනෝල්ඩ් ක්විඩ් දැන් එන්නේ 32කට...

    ඇක්වා එක 32 කට විකුණලා 32කට ක්විඩ් එකක් ගන්න බෑනේ...

    ඒ නිසා වෙන විකල්පයක් නෑ. තියන වාහනේ ම පදිනවා
     
    • Like
    Reactions: ACHIK

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අවුරුදු 8කින් වගෙ බැටරිය දාගන්න ලක්ශ 10ක් වගෙ අතේ තියාගෙනම ගන්න වෙන්නේ නැත්නම් දෙනකොට ලක්ශ 8ක් අඩුවෙන් තමා දෙන්න වෙන්නේ දන්න එකෙක් සෙට් උනොත්

    උඹට කවුද කිව්වෙ ඇක්ව එකේ බැටරියක් ලක්ශ 10ක් වෙනව කියල...:lol::lol::lol::lol::lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සාමාන්‍යයෙන් Aqua වල දාන්න වෙන්නේ
    Hybrid battery එකයි
    ABS Unit එකයි
    Cooling pump එකයි

    මගේ Aqua එකට
    Hybrid Battery එක 310,000/- කට මාස 6කට කලින් දැම්මා
    ABS Unit එක 95,000 කට ගිය සතියේ දැම්මා
    Radiator Fan motor එක 17,000/- කට ගිය සතියේ දැම්මා

    ආයේ Water Pump (Cooling pump) එක විතරයි යන්න තියෙන්නේ... ඒකට 20,000 ක් විතර වියදම් කලාට පස්සේ ආයේ අවුරුදු 3කට විතර වියදමක් නෑ....

    ABS නැති වාහන ගෙන්වන එක නතර කරපු නිසා 22ට තිබුණු රෙනෝල්ඩ් ක්විඩ් දැන් එන්නේ 32කට...

    ඇක්වා එක 32 කට විකුණලා 32කට ක්විඩ් එකක් ගන්න බෑනේ...

    ඒ නිසා වෙන විකල්පයක් නෑ. තියන වාහනේ ම පදිනවා

    මචන් ඉතුරුවන ඉන්දන පිරිවැය වියදම් වෙනවාද 000 එකටයි ඔය අනෙකුත් එ හා සම්බන්ද වියදම් වලටයි