Toyota Aqua 2nd Hand

Jbhasura

Junior member
  • Apr 21, 2018
    68
    6
    8
    Toyota Aqua 2nd Hand එකක් ගන්න එක ගැන අදහස මොකක්ද?

    වාහනේ කොහොමද??

    මොනවද තියෙන අවුල්?

    ඒ ගාණට ඊට වඩා ගන්න හොඳ වාහන තියෙනවද?

    මං 2nd hand අරගෙන use කරලා ආයෙත් විකුණද්දි ප්‍රශ්නයක් වෙයිද, මර්කට් එක?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Hybrid kiyanakota 3rd owner aulak wei godak welawata...danne nee itin mage adahasa kiwwe
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අපේ අයියා කරයා 2015 දී අක්වා එකක් ගත්තේ 45+ හරි 50+ හරි දීලා
    දැන් 2019 උ40ට දෙන්න පටන් ගත්තා. ගන්න බල්ලෙක් වත් නෑ. අඩු කලා 38. ඒත් නෑ. අඩු කලා 36 එකෙක්වත් නෑ. තව අඩු කලා 35 ඒත් නෑ. එකෙක් අහලා තිබ්බා 34.25 කට කේවල් කරලා. තව ටිකක් බලලා උටවත් පන්ගාත්තු කරන්න ඉන්නේ. මොකද තව අවු 1 තිබ්බොත් ඔක 33 - 32ට බහිනවා. හිතපන් ඇක්වා එකෙන් ගන්න පුළුවන් ආතල් එක ගැන

    අපි 45යි කියමු ගත්තේ (අනිවා ඊට වඩා නම් වැඩි) ඒ ගත්තත් 10ක් ඉවරයි අවු 4ට. ඒ යකා පැට්‍රල් වාහනයක් ගත්තා නම් ලාබෙකුත් තියාන විකුනන්නේ මෙලහකට

    මේක ලංකාව බොලව්. සිරි ලංකාව. මොකක්ද? සිරි ලං+කාව. තේරුණද. වාහන හොයගත්ත එකටවත් බැහැ මෙහේ වාහන මාර්කට් එක ගැන තේරුම් ගන්න. මොකද මේක සිරි ලං+කාව
     
    Last edited:

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,526
    1,538
    113
    sri rajasinha adawiya

    :yes::yes:
     
    theaf

    Active member
  • Jun 1, 2012
    290
    33
    28
    vahane hodatama hodai. eth battery case.hibrid system eke case.maintance unath ganan godak.lokuma case eka market eka. aye vikunanna giyath pattama case.denna amarui e vagema market value eka bahinava.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,076
    66,515
    113
    අපේ අයියා කරයා 2015 දී අක්වා එකක් ගත්තේ 45+ හරි 50+ හරි දීලා
    දැන් 2019 උ40ට දෙන්න පටන් ගත්තා. ගන්න බල්ලෙක් වත් නෑ. අඩු කලා 38. ඒත් නෑ. අඩු කලා 36 එකෙක්වත් නෑ. තව අඩු කලා 35 ඒත් නෑ. එකෙක් අහලා තිබ්බා 34.25 කට කේවල් කරලා. තව ටිකක් බලලා උටවත් පන්ගාත්තු කරන්න ඉන්නේ. මොකද තව අවු 1 තිබ්බොත් ඔක 33 - 32ට බහිනවා. හිතපන් ඇක්වා එකෙන් ගන්න පුළුවන් ආතල් එක ගැන

    අපි 45යි කියමු ගත්තේ (අනිවා ඊට වඩා නම් වැඩි) ඒ ගත්තත් 10ක් ඉවරයි අවු 4ට. ඒ යකා පැට්‍රල් වාහනයක් ගත්තා නම් ලාබෙකුත් තියාන විකුනන්නේ මෙලහකට

    මේක ලංකාව බොලව්. සිරි ලංකාව. මොකක්ද? සිරි ලං+කාව. තේරුණද. වාහන හොයගත්ත එකටවත් බැහැ මෙහේ වාහන මාර්කට් එක ගැන තේරුම් ගන්න. මොකද මේක සිරි ලං+කාව

    sale karayekta deepan bn,un dannawa age gahanna
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    Uba hithuwata sale kareyo loku gaanakata gananwa kiyala.?

    මොන පිස්සුද
    උන් ඉල්ලන්නේ 32 - 34 අතරේ.
    ලක්ෂයක් හරි වැඩිය ලැබෙනවා නම් තමන්ටනේ
    ඒකයි ඒකා දත කන්නේ කොහොම හරි එකෙක්ගේ ඇැඟේ ගහන්න

    මට නම් කියන්න තියෙන එකම දේ දෙන්න බලාගෙන නම් හයිබ්‍රිඩ් ගන්න එපා. සදාකල් ඔබ වගේ නම් විතරක් ගනිල්ලා. විශේෂයෙන් ඇක්වා නම් ඉතිම් ගත්තොත් දෙයියන්ගෙම පිහිටයි

    මොකද අවුරුද්දකට ලක්ෂ 3ක විතර ඩිප්රිස්යේෂන් රේට් එකක් ඇක්වා එකට තියෙනවා. ගන්න එකාට සදා සොත්ති බවන්තුතේ
     
    • Like
    Reactions: Boralu1812

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    2nd hand aqua vehicle එකක් Toyota Lanka දී check කරන විට (full inspection) ,කලින් errors delete කරල නම් එය හොයා ගන්නේ කොහොමද ???
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,302
    113
    මාලඹේ
    Aqua එකේ අවුලක් නැහැ . හොඳ වාහනයක් හොදට තෙල් වැඩ කරනවා .Battey එක ගැන තියෙන බොරු බය නිසා තමා Hybrid වල මිළ බහින්නේ . ඕකේ බැටරි එක dead කියලා කාර් එක පාරේ නවතින්නේ නැහැ . පෙට්‍රල් පිචේන එක වැඩි වෙනවා .
    දැන් හයිබ්රිඩ් Battery එක සෙල්ස් වෙන වෙනම Rebuild කරනවා.
    නැත්නම් battry එක ක් අලුතෙන් දාන්න පුලුවන් ලක්ෂ 2.50 ඉහළ ට තියෙනවා . මෙතැන වෙලා තියෙන්නේ ලංකාවේ කාර් සෙල් කාරයින්ගේ ඇන්දිල්ල තමා . මොනවා කරන්නද කාර් සෙල් කාරයින්ට වැඩියෙන් කුට්ටිය තියෙන වාහනේ බොරු කියලා කරේ ගහනවා.
    හයිබ්‍රීඩ් බැටරි කියන්නේ රොකට් එකක් නෙවෙයි
     
    බොහෝම ස්තූතියි...
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,827
    1
    27,835
    113
    Aqua එක හොඳ reliable වාහනයක්. ඒක තියෙන එකෙක් ලක්ෂ දහයක් දොළහක් අඩුවෙන් විකුණන්නේ ඇයි කියල මට නං තේරෙන්නේ නෑ. ඊට වඩා හොඳයි ලක්ෂ දෙකහමාරක් විතර දීලා brand new hybrid battery එකක් දාලා පාවිච්චි කරන එක.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Aqua එක හොඳ reliable වාහනයක්. ඒක තියෙන එකෙක් ලක්ෂ දහයක් දොළහක් අඩුවෙන් විකුණන්නේ ඇයි කියල මට නං තේරෙන්නේ නෑ. ඊට වඩා හොඳයි ලක්ෂ දෙකහමාරක් විතර දීලා brand new hybrid battery එකක් දාලා පාවිච්චි කරන එක.

    mokada kiyanawa nam eka eka wisabeeja danawa ekage oluwata tawa tika kalayak tiya gattot sada kal oba mage seen ekak ubata wenne kiyala

    etakota owner baya wenawane bn