Toyota aqua fuel efficiency

aruna47

Well-known member
  • මේක නම් මචන් කිසිම අවුලක් නැහැ කඳු සීන් එකට. මොකද ගෙදර ඉඳල main road එකට එන්න තියෙන්නෙම ලොවෙත් කන්දක. අනික ඉතින් නුවර පැත්තේ කඳු හැර flat පාරවල් නැහැනේ. උඹ කඳු තියෙන පැත්තක drive කරලා බැලුවද, මට නම් 1500cc performance හොඳටම ඇති මොකද නිතරම හතර දෙනෙක් යනවා කාර් එකේ.

    ehema awlak nam na machan. matanam premio, allion eke thiyanawa performance ma thiyanawa. mama hodata dannawa mokada ape mama tath thiyenne prius1k. ehema kisi awlak na ban anith 1500cc thiyana car wagema thama. :dull::oo:

    kadu hama tanama nati nisa oka hodai bn. ela car eka., (mama nam okaka gihilla naha)
    mama nam okata wadiya kamati natte podi nisa

    ubala toyota belta eka padala tiyanwada... mama kiyanne bandarawela, nuwara eliye yanakota. mama padda. patta horayi ban adu naginna. same belta eka wagema thamayi.. A/C off karahama ok. ubala dennek yanwa nam awulak naha. 4 denek gihin balapan. wenasa..

    premio allion kiyanne wenas car, aqua kiyanne wenas car ekak. ea deka compare karnna baha..

    Randir toyota belta eka wagema seen ekak tiyanne. api wahanayak ganne thaniyen yanna nema ne ban.. kattiyak ekka yanna. itin wahanayak gannakota wahane ohe gannan wale ganne nathuwa balanna deawal tiyanwa.
    :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    මචන් බෙල්ට එකේ ජාති දෙකක් එනවා..1000CC & 1300CC...උඹ ගියේ කොයි එකේද...කඳු වලට නම් 4 දෙනෙක් දාල පොඩ්ඩක් අවුල් 1300 එක..1000 එක නම් ලොවෙත් මදි...:):)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    1.Honda Insight ZE2
    2.Toyota Aqua
    3.Honda Civic FD3 hybrid

    me cars thunen buy karanna overall hoda car eka mokadda..??Fuel performance hoda mokakda.?
    Fuel නම් මචන් දන්න තරමින් Aqua එකේ වැඩි..insight එකේ නම් 22 වගේ..civic එකේ 15 වගේ...performence නම් ඉතින් civic එක හොඳයි..ඒත් තෙල් කිරිල්ල අඩුයි...:(:(
    මතක විදිහට වාහන 3ම 1500CC...:):)
     
    • Like
    Reactions: creative XBS
    Fuel නම් මචන් දන්න තරමින් Aqua එකේ වැඩි..insight එකේ නම් 22 වගේ..civic එකේ 15 වගේ...performence නම් ඉතින් civic එක හොඳයි..ඒත් තෙල් කිරිල්ල අඩුයි...:(:(
    මතක විදිහට වාහන 3ම 1500CC...:):)
    Insight ZE2 eke performance hodada..?

    Honda eka gana nam danne naha Aqua eka nam mama ara kiyapu widiha :yes:

    Thanx bro..!!
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Insight ZE2 eke performance hodada..?
    මට නම් අවුලක් නෑ මචන්..වාහනේ හොඳයි..හොඳට පිකප්..හැබැයි කඳු වල නම් ගිහින් නෑ වැඩිය...ගන්නවා නම් කියපන්..අඩුවට එකක් ගෙන්නලා දෙන්නම් 2012 ZE3 එකක්ම...:yes::cool: හයිබ්‍රිඩ් තමා මේ දවස්වල ගොඩක් මාකට්...:):)
     
    ZE3 ekak kyak wage weida machan..??ZE3 eka nam thawa performance wadi athi mokda eka 1500cc ne..
    & also ZE2 ekak kiyakata puluwanda.?
     
    Last edited:

    udayangaxp

    Junior member
  • Sep 15, 2006
    60
    4
    8
    Toyota user manual එකේ නම් තියන්නේ 40kmpl කියලා. නමුත් බොහොමයක් සයිට් වල තියන්නේ 35kmpl කියලා. නමුත් නුවර පැත්තේ සාමාන්‍ය ගමන් වලදී නම් 30kmpl කරනවා.මොකද මේ ළඟදිත් අපි කුරුණෑගල ගිහිල්ල ආවා 30kmpl වලට වැඩ කරලා තිබ්බා.....!

    මට හිතෙන විදියට නම් Honda Fit එකට වඩා Toyota Aqua එක හොඳයි.ඕකට European market එකේ කියන්නේ Prius C කියල. වැඩි විස්තර හොයනවා නම් එහෙම ටයිප් කරලා හොයන්න.අපි ගත්තේ 38 කට අඩුම Grade එක. එකෙත් විවිධ editions තියනවා. පොඩ්ඩක් හොයල බලන්න.දැනට ලංකාවේ තියන ඒවගේ ඉස්සර බෆර් එක යට සිග්නල් ලයිට් එක්ක Scoop ලයිට් එන මොඩල් එක තමයි හොඳම කියල කියන්නේ. පුළුවන් නම් 2013 එකක් ගන්න බලන්න.

    Machan mata thiyenne Aqua ekak. City driving (with traffic) 17-18 weda karanne (samahawita welawata eethth adui 14-15 wage). Traffic adu normal driving (45-55 Kmph) 20-25 weda karanawa.
    Machan special driving tips monawa hari thiyenawada? Apitath kiyanna.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    මම නම් මචන් එහෙම කියල special driving tips නම් දන්නේ නැහැ.හැබැයි ඉතින් මම නම් මචන් ගොඩක් හෙමින් යන්නේ නැහැ යන්න පුළුවන් වෙලාවට.Power range එකේ නම් යනවා අඩුයි නමුත් ECO range එකේ උඩ හරියේ යන්නේ.මොකද නැත්නම් battery unit එක හැමවෙලේම charge වෙනවනේ. මොකද ටිකක් විතර වැඩි ත්වරනයකින් යනකොට ඉක්මනට Charge වෙනවා.අපේ වැඩිහිටි උදවිය එලවන කොට නම් ඉතින් 30kmh වගේ යනකොට නම් මම හිතන්නේ ඔය කියන performance හෝ fuel efficiency නැහැ.

    මම හැමවෙලාවෙම ECO mode on කරලා තියන්නේ brake කරන්නේ අඩුවෙන් සහ හෙමින් මොකද EV mode එකේ වැඩි වෙලාවක් යන්න. speed එක අඩු කරන්න ඕන වෙලාවට තදට brake කරලා accelerate කරනවට වැඩ හොඳයි කලින්ම slow කරගෙන හෙමින් accelerate කරන එක.එතකොට ගොඩක් වෙලා EV mode එකේ ඉන්න පුළුවන්.

    මම නම් 60 විතර ගිහිල්ලත් EV mode එකේ යනවා කිසිම කරදරයක් නැතිව.මට හිතෙන විදියට colombo වල traffic වලදී එකපාර pickup කරන්නේ නැතුව හෙමින් gently pedal කලොත් නම් තව fuel කරයි.මොකද ඔය Hybrid කතාවේ අසුන්දරම තැන තමයි acceleration කියන එක.
    කොච්චි එලවනවා වගේ තමයි යන්න පටන් ගත්තට පස්සේ ඉතින් වැඩිය කරදර වෙන්න ඕන නැහැ.
    අනික තමයි අපි hybrid නොවෙන auto gear system තිබ්බ ඒවගේ manually gears change කරන්න kick කරනවනේ, සමහරු hybrid වලත් ඕක කරන්න යනවා. එක නම් හරියන්නේ නැහැ කියලයි මම නම් දන්නේ.....!

    ඔන්න මම දන්නා ටික ඔක්කොම වගේ කිව්වා. Toyota අයියල කියන්නේ මෙහෙමයි.

    bid87

    Member
    Jun 26, 2009
    710
    47
    0
    Colombo 13
    Question ...

    Toyota user manual එකේ නම් තියන්නේ 40kmpl කියලා. නමුත් බොහොමයක් සයිට් වල තියන්නේ 35kmpl කියලා. නමුත් නුවර පැත්තේ සාමාන්‍ය ගමන් වලදී නම් 30kmpl කරනවා.මොකද මේ ළඟදිත් අපි කුරුණෑගල ගිහිල්ල ආවා 30kmpl වලට වැඩ කරලා තිබ්බා.....!

    මට හිතෙන විදියට නම් Honda Fit එකට වඩා Toyota Aqua එක හොඳයි.ඕකට European market එකේ කියන්නේ Prius C කියල. වැඩි විස්තර හොයනවා නම් එහෙම ටයිප් කරලා හොයන්න.අපි ගත්තේ 38 කට අඩුම Grade එක. එකෙත් විවිධ editions තියනවා. පොඩ්ඩක් හොයල බලන්න.දැනට ලංකාවේ තියන ඒවගේ ඉස්සර බෆර් එක යට සිග්නල් ලයිට් එක්ක Scoop ලයිට් එන මොඩල් එක තමයි හොඳම කියල කියන්නේ. පුළුවන් නම් 2013 එකක් ගන්න බලන්න.

    Machan I heard that the car is not that comfortable and the back seat leg space is quite compromised in the car.. Is it true ? :confused::confused:
    Since I haven't drove this one have a very little knowledge on this. Further most of the car importer recommend not to go for Aqua but to go for Prius 3rd Gen ...

    I'm confused here ..
    By the way currently I'm using a Honda Insight and it does around 15 kmpl in city limits and 18-20 kmpl outstation.. Also very comfortable ride and driving experience ..
     
    Machan Toyota Aqua is the domestic name for Prius C.Which is well known among Europeans smaller version of Toyota Prius designed for city rides (Prius C= Prius City). Actually, its kinda compact version of Prius.
    Both front n rear leg spaces are more than enough when compared to the Honda FIT. Bcz when we were buying Aqua, we checked all the other Hybrid cars specially leg space.
    But if u need a hybrid with more space and not interested in hatchbacks u better go for a Prius.
    Please don't mind what am about to say, In my perspectives Honda Insight is the worst car among the Hybrids. Honda FIT is much more better Hybrid solution manufactured by Honda to clear up bad image raised by built Insight.:growl::dull:
     
    bid87

    Member
    Jun 26, 2009
    710
    47
    0
    Colombo 13
    Hmmmm ...

    I've been using Honda Insight car for about 2 years now and hasn't had any problem. So I don't know what exactly did u mean by "worst car among hybrids" cause you need to use a car and experience before giving comments on that rather than having a test run and give such big comments . :no::no::no:

    That's the reason I asked from you about the Aqua since you are using one and I don't.

    Anyway I'd say Honda civic hybrid is the best hybrid car :yes::yes::yes: as far as my knowledge but have to mention here that haven't used any Toyota hybrids.

    If you only grade hybrids by fuel efficiency , there is no doubt that Toyota holds the 1st position.

    But ...

    as far as I know Honda gives you more driving comfort and pleasure. :yes::yes:
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    I've been using Honda Insight car for about 2 years now and hasn't had any problem. So I don't know what exactly did u mean by "worst car among hybrids" cause you need to use a car and experience before giving comments on that rather than having a test run and give such big comments . :no::no::no:

    That's the reason I asked from you about the Aqua since you are using one and I don't.

    No offence my friend, which is why i said "please don't mid". Cz i dont hv any personal fight against Honda mades, Cz i lov Honda Products specially Bikes.
    So I am sorry if i said somethings against ur car.

    Generally I dont give any comments about any automobile if i hvnt experienced it personally, therefore its not such a big comment or harsh against ur preference.

    On the other hand my uncle has Honda Insight and i hv driven it so many times therefore no doubt what i experienced.
    Also my brother in law bought a Honda FIT recently and we were trying to identify what are the pros n cons between Honda Fit n Insight that's a plus point to give my comment about Honda Insight.

    Again am saying all these facts i mentioned according to my knowledge and perspectives, therefore u guys can post any comment or argument:dull:
     
    Last edited: