Toyota Aqua

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machanla me car eka hodaida use karana aya kiyanako kohomada kiyala.
    meke battery eka kiyak wenawada? 2013 ewa aran wadak nadda?
    parana vehicle gan na. ganna eke aluth ekakma ganawa. ekai meka thamai ganna puluwan ganakata tiyenne
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ලංකාවට හයිබ්‍රිඩ් හඳුන්වලා දුන්නේ 2007
    දැනට අවුරුදු 8ක් වෙනවා තාම හයිබ්‍රිඩ් බැටරි 1යි මාරු කරලා තියෙන්නේ ටොයෝටා ලංකා එකෙන්.
    ඒකත් කස්ටමර් කෙනෙකුගේ ඉල්ලීම නිසා

    බැටරි එක ගැන හිතන්න එපා. අලුත් වාහනයක් අරන් පැදපන් පරන ලඩි පාවිච්චි නොකර.
    ඒ අත්දැකීම විඳපන්.
    මමත් පාවිච්චි කරන්නේ 2013 Aqua එකක්

    හැබැයි පිටිපස්සේ සීට් හා ඩයිවින් සීට් අතර පරතරය Honda GP5 එකේ මීට වඩා වැඩියි
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ලංකාවට හයිබ්‍රිඩ් හඳුන්වලා දුන්නේ 2007
    දැනට අවුරුදු 8ක් වෙනවා තාම හයිබ්‍රිඩ් බැටරි 1යි මාරු කරලා තියෙන්නේ ටොයෝටා ලංකා එකෙන්.
    ඒකත් කස්ටමර් කෙනෙකුගේ ඉල්ලීම නිසා

    බැටරි එක ගැන හිතන්න එපා. අලුත් වාහනයක් අරන් පැදපන් පරන ලඩි පාවිච්චි නොකර.
    ඒ අත්දැකීම විඳපන්.
    මමත් පාවිච්චි කරන්නේ 2013 Aqua එකක්

    හැබැයි පිටිපස්සේ සීට් හා ඩයිවින් සීට් අතර පරතරය Honda GP5 එකේ මීට වඩා වැඩියි
    Toyota Lanka 1e nam battery Maaru karapu gaana nam man danne naa machan..
    Habayi Auto Hybrid lanka 1e maasa 2ka withara indan thiyenawa toyota prius wagon model 1k
    Port 1n eliyata gannidith btrya kela wela..
    Nuwan Madanayake kiyana buwage thana..
    un saahena btry change karala thiyenawa..
    owa wala mulu btryma maaru karanna oni naa booho wita..
    Weak cells witharak replace karanna puluwani danna tharamin..
    Maath kiyanne puluwan tharam aluth waahanayak aran padapan..
    baya wenna epa..
    Habayi owa thanikara computers..
    E hinda hariyata maintain karapan..
     
    thanx machan
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ලංකාවට හයිබ්‍රිඩ් හඳුන්වලා දුන්නේ 2007
    දැනට අවුරුදු 8ක් වෙනවා තාම හයිබ්‍රිඩ් බැටරි 1යි මාරු කරලා තියෙන්නේ ටොයෝටා ලංකා එකෙන්.
    ඒකත් කස්ටමර් කෙනෙකුගේ ඉල්ලීම නිසා

    බැටරි එක ගැන හිතන්න එපා. අලුත් වාහනයක් අරන් පැදපන් පරන ලඩි පාවිච්චි නොකර.
    ඒ අත්දැකීම විඳපන්.
    මමත් පාවිච්චි කරන්නේ 2013 Aqua එකක්

    හැබැයි පිටිපස්සේ සීට් හා ඩයිවින් සීට් අතර පරතරය Honda GP5 එකේ මීට වඩා වැඩියි

    බැටරි සෙල්ස් නම් ගොඩක් ගේනවා මචන් ලංකාවට. මම දන්නේ නැහැ ටොයොට ලංකා කොච්චර මාරු කලාද කියල නමුත් සෙල්ස් නම් විකිනෙනවා. අනික දන්නා තරමින් සම්පුර්න බැටරිය කවුරුත් දාන්නේ නැහැ.