TOYOTA AXIO එකට GPS උදව්වක් ,

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    TOYOTA AXIO එකට GPS උදව්වක් ,


    මචන්ලා මේ car එකේ setup එකේ GPS කියල තිබ්බත් එක වැඩ කරන්නේ නෑ , මම අහල තියෙනවා මොකක්ද SD card එකක් දාල කරන මගුලක් ගැන ... දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙනවනම් ලොකු දෙයක්