Toyota Axio රථයක් දැන් රු ලක්ෂ 9 ට ගන්න පුලුවන්... Thanks Ranil... ⚡⚡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    පාරවල් හදනකම් 9ට දුන්නනම් කෙල වෙනවා. පාරක යන්න බැරි තරම් වාහන
    හැමෝම වාහන ගන්නේ පොදු ප්‍රවාහනය ශක්තිමත් නැති නිසා.. ලපයා ආවම ඒක ශක්තිමත් කරනවා ආයි වාහනයක් ගන්න නොහිතෙන්නම.. :yes:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ජපානේ මිලටම වාහනයක් ගන්න පුළුවන් අපේ අනුර කුමාර සහෝදරයා ජනාධිපති උනාම 💪
    මං හිතුවෙ ජපානෙ මිලටත් අඩුව්ව්න් ගන්න පුලුවන් වෙයි කියල. 🥲🥲🥲