Toyota Axio 2007-08

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    mage gawa thiyenne 2008 ekak... KL number eka..colombo 10-12 k wage karanawa.. maru wahane machan.. matanam 33k giya
     

    Dhanuz101

    Member
    Dec 2, 2014
    13
    2
    0
    මම ගත්ත 2007 X grade 3.3M උනා දැන් මාස 4 විතර වෙනව. මම නම් රු 2000 තෙල් ගහල කි.මී 330 පැදල තියෙනව. මගෙ එකෙත් ඩෑෂ් බෝඩ් එක ගිහින් තියෙන්නෙ රු 35000 විතර අලුත් එකක් දාන්න පුලුවන්ලු මම A/C compressor එක දැම්ම ලගදි 121 එකේ එක දැම්මෙ solenoid එකක් නැහැ ඒකෙ. දැන් තව ගනන් මම ගන්න කාලෙත් X grade එකට වඩා G grade එක ලක්ෂ 2.5 විතර වැඩියි මට නම් හොදයි කියන්න වරදක් නැහැ.
     

    goldcolombo

    Junior member
  • May 10, 2012
    40
    3
    8
    I have 2008 model, 68000 km, Dashboard aula tamai theyenne,,,, wena mona karadarayakvath naha, hodata maintain karanna.... Gearbox oil 40000 pamana marukaranna toyota lanka eken karaganna.... hoda pavichi karanna puluwan...
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    මම ගත්ත 2007 X grade 3.3M උනා දැන් මාස 4 විතර වෙනව. මම නම් රු 2000 තෙල් ගහල කි.මී 330 පැදල තියෙනව. මගෙ එකෙත් ඩෑෂ් බෝඩ් එක ගිහින් තියෙන්නෙ රු 35000 විතර අලුත් එකක් දාන්න පුලුවන්ලු මම A/C compressor එක දැම්ම ලගදි 121 එකේ එක දැම්මෙ solenoid එකක් නැහැ ඒකෙ. දැන් තව ගනන් මම ගන්න කාලෙත් X grade එකට වඩා G grade එක ලක්ෂ 2.5 විතර වැඩියි මට නම් හොදයි කියන්න වරදක් නැහැ.



    Axio compressor eka variable load type ekak neda? 121 compressor eka conventional clutch type ekak.

    uba car eke original compressor eka on/off wenakota click saddayak awada? 121 eke eka dapu hinda nam dan ehema saddayak enewa athi.
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    හොඳ කාර් එකක්.. ඒත් මේ දවස්වල මිල අනවශ්‍ය විදියට වැඩියෙන් කියනවා..
    පෙට්‍රල් හොඳට වැඩ කරනවා.. පෙනුම නම් ඉතින් පොඩ්ඩක් අඩුයිනෙ..

    ගන්නවනම් දන්න කෙනෙක් එක්ක ගිහින් බලන්න
    1.ගියර් බොක්ස් එක
    2.ස්ටීරියන් රැක් එක
    3.ඩෑෂ් බෝර්ඩ් එක
    හොඳටම බලන්න..ඔය පෙර කී 3නේම ප්‍රශ්න ටිකක් තියෙනව..
    අනිත් එක ටැක්සි සහ ටුවරිස්ම් කරපුවද කියල බලන්න..දුවල දුවල මීටර් කරකවල දැන් තියෙන්නෙ..හොඳට බලල අඩුම ගානෙ Gග්‍රේඩ් එකක් වත් ගන්න..ඒත් තව ටික දවසක් හොටියොත් වාහන මිල තව පොඩ්ඩක් බහී මට හිතෙන විදියට
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පෝරිසාදයා;19178996 said:
    machan dashboard case eka & CVT gear box replace scene eka enawa 100000 km lan wenakota, wahane niyama watinakama 30k wage thama eth den market eka 32-34 wage.. budget eka enakan inna, wahana mila poddak witara adu wei.
    mage adahasa nam lease ekak dala hybrid ekakta yana eka hodai kiyala//

    :yes:
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    වාහනේ හොඳයි. හැමෝ ලඟම ඕවර්ප්‍රයිස්ඩ්. 2010කට යන්න
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මා ගාව තියෙන්නෙ 2007 X එකක් km number.මචං මගෙ එක පර්ල් වයිට් උබ ගන්නෙ සුදු එකක් නම් අනිවා පර්ල් වයිට් එක ගනින් පර්ල් නොවන සුදු එකකුත් ඇත.ඒක පට්ට කැතයි.සිල්වර් හැන්ඩ්ල් නම් ත්වත් හොදයි.
    මගෙත් ඩෑශ් බොඩ් එක දාන්න ඕනෙ.35 කට මාරු කරගන්න පුලුවන් තැනක් කවුද දන්නෙ.මම යක්කලින් ඇහුවා ඌ 45 ක් ඉල්ලුවා.
    කිසි අවුලක් නැත 12න් උඩ නම් පෙට්‍රල් ඇස් පියාගෙන උනත් කරනවා.ස්පොර්ට් ගියර් එක තිබ්බට මට නම් දාන්න ඕනෙ වෙන්නෙ නඈ නොර්මලුත් පික් උප් හොදයි.
    මම සල්ලි තියෙන වෙලාවක ඇලොවීලුයි.ෆොග් ලයිට් ටිකයි,පුලුව්ව්න් වුනොත් ස්කූප් ලයිට් සෙට් එකකුත් දාගන්න ඕනෙ.
    පුලුවන් x limited එකක් ගනින්.