Used Toyota Axio 2017ක් ගත්තොත් මොකද බන්...? ඌ battery එකට 2lksක් 3lksක් අඩු කරල දෙන්න කැමති උනොත් වගේ.. වෙන ලොකු අවුලකට එන්නෙ ABS සීන් එකනෙ.. ඒක හදනවනම් කීයක් විතර යයිද..?? සාමාන්යෙන් බැටරිය අවුල් යන්නේ කීයක් දිව්වහමද/කොච්චර කාලෙකින්ද..?? battery එකට company warranty එක කොච්චර කල් තියෙනවද බන් අලුතෙන් ගන්නවනම්...
allion එකක් ගන්න හිටියේ import restriction නිසා දැන් අස්ප ගනන්.. 65lks budget එකට ඔච්චරයි තියෙන්නේ දැන් ටොයොටා..

allion එකක් ගන්න හිටියේ import restriction නිසා දැන් අස්ප ගනන්.. 65lks budget එකට ඔච්චරයි තියෙන්නේ දැන් ටොයොටා..