Toyota Axio 2017 එකක් ගත්තොත් මොකද..?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Used Toyota Axio 2017ක් ගත්තොත් මොකද බන්...? ඌ battery එකට 2lksක් 3lksක් අඩු කරල දෙන්න කැමති උනොත් වගේ.. වෙන ලොකු අවුලකට එන්නෙ ABS සීන් එකනෙ.. ඒක හදනවනම් කීයක් විතර යයිද..?? සාමාන්යෙන් බැටරිය අවුල් යන්නේ කීයක් දිව්වහමද/කොච්චර කාලෙකින්ද..?? battery එකට company warranty එක කොච්චර කල් තියෙනවද බන් අලුතෙන් ගන්නවනම්...:nerd:

    allion එකක් ගන්න හිටියේ import restriction නිසා දැන් අස්ප ගනන්.. 65lks budget එකට ඔච්චරයි තියෙන්නේ දැන් ටොයොටා..
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    daily driven nam awurudu 6 - 8 issues nethiwa use karanna puluwan. Godak duwapu nethi ekaknam okkoma scan, check karala ganna.
    Battery,ABS, Water Pump oya kiyana tharam awul yanne ne, eth awul giyoth ABS 75K - 100K yanawa. Battery 275 - 350K yanawa
     
    • Love
    Reactions: tha123

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,143
    677
    113
    Used Toyota Axio 2017ක් ගත්තොත් මොකද බන්...? ඌ battery එකට 2lksක් 3lksක් අඩු කරල දෙන්න කැමති උනොත් වගේ.. වෙන ලොකු අවුලකට එන්නෙ ABS සීන් එකනෙ.. ඒක හදනවනම් කීයක් විතර යයිද..?? සාමාන්යෙන් බැටරිය අවුල් යන්නේ කීයක් දිව්වහමද/කොච්චර කාලෙකින්ද..?? battery එකට company warranty එක කොච්චර කල් තියෙනවද බන් අලුතෙන් ගන්නවනම්...:nerd:

    allion එකක් ගන්න හිටියේ import restriction නිසා දැන් අස්ප ගනන්.. 65lks budget එකට ඔච්චරයි තියෙන්නේ දැන් ටොයොටා..
    Ai grace ehkata yanne natte? monada reasons?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ලක්ෂ 4ක් වගේ අඩු කරනවා නම් ගන්න මචං අවුලක් නැහැ. Fuel එහෙම හොදට වැඩ කරනවා
     
    • Love
    Reactions: tha123

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    වාහනයක් ගන්න යද්දි ඒකට එන්න තියෙන ලෙඩ ඔක්කොම එයි කියලා හිතෙන එක සිංහලුන්ට තියෙන කොමන් ලෙඩක්ද බං? :eek:

    Mun kiyana widiyata man hamadama garage eke inna one porak.
     
    • Haha
    Reactions: Kolama

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Mata grace ekata hitha ghn tynne :(
    Awlk nha hndt blla gnna colombo wge nthuwa wena district ekaka duwpu ekk (mkd traffic eke break pagan yddilune ikmnt gewenne)

    ලක්ෂ 4ක් වගේ අඩු කරනවා නම් ගන්න මචං අවුලක් නැහැ. Fuel එහෙම හොදට වැඩ කරනවා
    Mun kiyana widiyata man hamadama garage eke inna one porak.
    Axio ekkd thiyenne? brand new gddi company eken battery ekt kochchra kal warranty ekk denvd bn..? outstation kochchr thel karanvd?

    වාහනයක් ගන්න යද්දි ඒකට එන්න තියෙන ලෙඩ ඔක්කොම එයි කියලා හිතෙන එක සිංහලුන්ට තියෙන කොමන් ලෙඩක්ද බං? :eek:
    sinhalunge awlkata wada rate saha sinhalunge economy eke awula bn:( me whna gnne uparima ekthu krala thwa kiiyak hri lease krlne...
     
    • Like
    Reactions: Kolama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    Awlk nha hndt blla gnna colombo wge nthuwa wena district ekaka duwpu ekk (mkd traffic eke break pagan yddilune ikmnt gewenne)

    Axio ekkd thiyenne? brand new gddi company eken battery ekt kochchra kal warranty ekk denvd bn..? outstation kochchr thel karanvd?

    sinhalunge awlkata wada rate saha sinhalunge economy eke awula bn:( me whna gnne uparima ekthu krala thwa kiiyak hri lease krlne...
    මට නම් Axio එකක් නෙවෙයි තියෙන්නේ. ඔය උඩ කොමෙන්ට් කරලා තියෙන kolama ට තියෙන්නේ Axio එකක් . එයාගෙන් ඇහුවොත් කියයි හරිම විස්තර

    . තෙල් හොදට වැඩ කරනවා ලීටරයට 25KM+ දුවන්න පුළුවන් . ඔය Taxi දුවපු Axio එහෙම ගන්න එපා ඒවානම් පට්ට ගහලා තියෙන්නේ .
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මට නම් Axio එකක් නෙවෙයි තියෙන්නේ. ඔය උඩ කොමෙන්ට් කරලා තියෙන kolama ට තියෙන්නේ Axio එකක් . එයාගෙන් ඇහුවොත් කියයි හරිම විස්තර

    . තෙල් හොදට වැඩ කරනවා ලීටරයට 25KM+ දුවන්න පුළුවන් . ඔය Taxi දුවපු Axio එහෙම ගන්න එපා ඒවානම් පට්ට ගහලා තියෙන්නේ .
    ahh el el:love:

    @Kolama axio එකක් නේහ් තියෙන්නේ:rolleyes:
    සාමාන්යෙන් බැටරිය අවුල් යන්නේ කීයක් දිව්වහමද/කොච්චර කාලෙකින්ද..?? battery එකට company warranty එක කොච්චර කල් තියෙනවද බන් අලුතෙන් ගන්නවනම්..
    👆👆මේ ටිකතමා දැනගන්න ඕනේ බන්.. brandnew order කරන එකක battery එකේ warranty period එක විශේශයෙන්ම දැනගන්න ඕනේ බන් කොච්චරක්ද කියලා....
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට නම් Axio එකක් නෙවෙයි තියෙන්නේ. ඔය උඩ කොමෙන්ට් කරලා තියෙන kolama ට තියෙන්නේ Axio එකක් . එයාගෙන් ඇහුවොත් කියයි හරිම විස්තර

    . තෙල් හොදට වැඩ කරනවා ලීටරයට 25KM+ දුවන්න පුළුවන් . ඔය Taxi දුවපු Axio එහෙම ගන්න එපා ඒවානම් පට්ට ගහලා තියෙන්නේ .

    28+ මචන්. :rolleyes:

    IMG_20201203_075748.jpg
     
    • Love
    • Wow
    Reactions: 2osama and tha123

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සාමාන්යෙන් බැටරිය අවුල් යන්නේ කීයක් දිව්වහමද/කොච්චර කාලෙකින්ද..??

    ඒක නම් මචන් මම හරියටම දන්නෙ නෑ. :rolleyes:

    battery එකට company warranty එක කොච්චර කල් තියෙනවද බන් අලුතෙන් ගන්නවනම්.. brandnew order කරන එකක battery එකේ warranty period එක විශේශයෙන්ම දැනගන්න ඕනේ බන් කොච්චරක්ද කියලා....

    මම අලුතෙන් බැටරියක් විතරක් අරන් නැති නිසා දන්නෙ නෑ මචන්. ඒත් කාර් එකේ එන්ජින් එකට සහ ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකට අවුරුදු දෙකක හෝ කිලෝමීටර් ලක්ෂයක වෝරන්ටි එකක් තිබුනා. පොඩ්ඩක් ටොයොටා ලංකා එකට කෝල් කරලා අහපන්. :rolleyes:
     
    • Love
    Reactions: tha123

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ahh el el:love:

    @Kolama axio එකක් නේහ් තියෙන්නේ:rolleyes: 👆👆මේ ටිකතමා දැනගන්න ඕනේ බන්.. brandnew order කරන එකක battery එකේ warranty period එක විශේශයෙන්ම දැනගන්න ඕනේ බන් කොච්චරක්ද කියලා....
    යටින් දාලා තියෙනවා වගේ 100000 KM නැත්නම් අවූරුදු 3 යි . සාමාන්‍යයෙන් අවුරුදු 5 හෙන් පස්සේ තමා ප්‍රශ්නයක් එනවා නම් එන්නේ .
     
    • Love
    Reactions: tha123