Toyota Axio

Esh95

Well-known member
  • Aug 16, 2021
    526
    287
    63
    Sri Lanka
    KM කියක් පැදලද ? 75000 වැඩි නම් මම හිතන්නේ ඔය ගානට පාඩුයි... මගේ තියෙන්නේ axio 2014 model එක , manufactured 2015 january.. 100000 KM පස්සේ වගේ එක එක ලෙඩ එන්න ගත්ත ABS system එකේ
    120 000 km wage

    Oka thamai tikak hari hoda..vitz ahemath 7 million kiyana eke okak ganna aka hodai wage
    eka thami ban, vitz 75k wage
    ------ Post added on May 24, 2023 at 12:45 PM
     
    • Wow
    Reactions: neyohk

    Esh95

    Well-known member
  • Aug 16, 2021
    526
    287
    63
    Sri Lanka
    කොච්චර දුවලද?
    120 000 km wage

    hybrid nm epa bn. 100000 withara padda hybrid ekak gnnwata wada 65k deela 50000k padda vitz ekak gaththath labai.
    ane mnda ube kamattak
    e mko bn?
    ------ Post added on May 24, 2023 at 12:47 PM

    උබ උස මහත කෙනෙක් නං ඕක ගන්න එපා
    na bn normal size
    ------ Post added on May 24, 2023 at 12:48 PM
     

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    බජාජ් එකක් අරං ඉතිරි මුදල ඉතිරි කිරීමේ ගිනුමක දාගත්තා නං හරි
    බෑනෙ මේකෙ උන්ට අනුව බජාජ් පදින්නෙ අඩු කුලේ උන්
     
    • Haha
    Reactions: Esh95

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    import ban ain karath dollar rate ekath ekka gennana wahana ganan wadi wei neda? eka nisa second hand market eke ganan adu weida?
     
    • Like
    • Sad
    Reactions: kinkon and Esh95

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    120 000 km wage
    120000 km නම් ටිකක් risk එක වැඩියි මචන්... sale කරන එකත් OBD2 Scanner එකකින් fault ටික බලාගෙන temporary workaround දාලනේ ඇත්තේ.. අයෙත් ටික කලක් යනකම් scanner කලත් fault report වෙන්නේ නෑනේ... හැබැයි අනෙත් condition හොද නම් හරියට maintenance කරලා නම් තියනවා කියල හිතන්න පුළුවන්.. එහෙම නම් අවුලක් වෙන එකක් නෑ
     
    • Like
    Reactions: Esh95

    Esh95

    Well-known member
  • Aug 16, 2021
    526
    287
    63
    Sri Lanka
    120000 km නම් ටිකක් risk එක වැඩියි මචන්... sale කරන එකත් OBD2 Scanner එකකින් fault ටික බලාගෙන temporary workaround දාලනේ ඇත්තේ.. අයෙත් ටික කලක් යනකම් scanner කලත් fault report වෙන්නේ නෑනේ... හැබැයි අනෙත් condition හොද නම් හරියට maintenance කරලා නම් තියනවා කියල හිතන්න පුළුවන්.. එහෙම නම් අවුලක් වෙන එකක් නෑ
    u hodata use krla thiynwa. own use. migrate wena nisa sell krnne
     
    • Like
    Reactions: 0x9

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    Man Axio wxb 2018 new face eka dunne 1.23ml walata. Awul mukuth na. Toyota lanka dala chk karanna eka thama hodama solution eka

    ubala hama ekama toyota lanka dala check karala ganna kiyanne toyota lanka eke ABS ,battery awul thiyanwnan ahuwenwada?
    cell replace karapu battry detect karanna puluwanda?
    Ow machan Toyota eken full report ekak denawa kalin nam 6 wage giye dan10 wage yai
    ------ Post added on May 24, 2023 at 6:42 PM
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,347
    1
    5,215
    113
    හොදට maintain කරනවනං ඉතාම හොද ලෙඩ අඩු economical වාහනයක්
     
    • Like
    Reactions: Esh95