Toyota Axio

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ජපානයෙන් වාහන ආනයනය කිරීමට සිටින එලකිරි සමාජිකයන් සදහා.......

    ඔබට අවශ්‍ය වාහනයේ.....

    1) වර්ගය (Ex :- Toyota Axio X Grade)
    2) නිෂ්පාදිත වර්ෂය (Ex :- 2008)
    3) වර්ණය
    4) ධාවනය කර ඇති දුර ප්‍රමනය (Ex:- Less than 20,000 Km)
    5) වාහනයෙ ඔබ බාලපොරොත්තු වෙන පහසුකම් (Ex:- TV , Back camera ,.........)

    සමග මා වෙත පී.එම් එකක් එවිය හැකිනම් දින දෙකක්(2) තුල එම වාහනය අපට ගෙන්වාදිය හැකි අවම මිල ඔබ වෙත දැනුම් දිය හැක.........

    ඇලියන් 2010 (Alion 2010) සහ ප්‍රිමිරො 2010 (Primero 2010) ජපානයෙ ධාවනය නොකල (Brand New) රථ අප විසින් ආනයන කරන බව සහ මිල ගණන් ලක්ෂ 61.5 සිට ඉහලට වන බව සලකන්න.........

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka

    ela
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    is importing from japan cheaper than getting from SL?

    ගෙනල්ල විකුනන අයගේ ලක්ෂ 3ක් විතර වැඩී ..... ගෙන්නන අය ලග ගෙනල්ල විකුනන අයට වඩා ලක්ෂ 3ක් 4ක් අඩුයි...... වෙනස වාහනෙ එන්න සති 3ක් 4ක් විතර යන එක...... අනිත් කරුන සේල් එකක් නමට වාහනය ආනයනය කරන කොට වඩා තමුන්ගේ නමට ගෙනකොට අය කරන බදුවල අඩුවක් තියනව......