ජපානයෙන් වාහන ආනයනය කිරීමට සිටින එලකිරි සමාජිකයන් සදහා.......
ඔබට අවශ්‍ය වාහනයේ.....
1) වර්ගය (Ex :- Toyota Axio X Grade)
2) නිෂ්පාදිත වර්ෂය (Ex :- 2008)
3) වර්ණය
4) ධාවනය කර ඇති දුර ප්‍රමනය (Ex:- Less than 20,000 Km)
5) වාහනයෙ ඔබ බාලපොරොත්තු වෙන පහසුකම් (Ex:- TV , Back camera ,.........)
සමග මා වෙත පී.එම් එකක් එවිය හැකිනම් දින දෙකක්(2) තුල එම වාහනය අපට ගෙන්වාදිය හැකි අවම මිල ඔබ වෙත දැනුම් දිය හැක.........
ඇලියන් 2010 (Alion 2010) සහ ප්රිමිරො 2010 (Primero 2010) ජපානයෙ ධාවනය නොකල (Brand New) රථ අප විසින් ආනයන කරන බව සහ මිල ගණන් ලක්ෂ 61.5 සිට ඉහලට වන බව සලකන්න.........