Toyota Axio

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇක්සියෝ එක මරු වාහනේ. තෙලුත් කරනවා. සැප පහසුවත් වැඩියි. හොඳපාටක් බලලා ගෙන්නපන්. සුදු නම් අජපල්
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    Toyota Axio 10-21-2010 06:08 PM ube lokuva apita epa.now better stop bumping this thread
    Toyota Axio 10-21-2010 06:07 PM Aio! what a showoff!

    munta tiyena amaruwak
    mekath political thread ekak karagena me yakku :lol::oo::dull::nerd:
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ඇක්සියෝ එක මරු වාහනේ. තෙලුත් කරනවා. සැප පහසුවත් වැඩියි. හොඳපාටක් බලලා ගෙන්නපන්. සුදු නම් අජපල්

    balapu patath ekka sudu thama tiyenne serama options ekka...anith ewa wala options wadiya na....pata nam tibba...a wunata ekko mileage wadi ehema nattan options adui...and year of manufacture eka 2007 godak ewa wala...meka thama latest model ekakata tiyenne...
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    JAAI certification thityanawa da??
    multifuntion steering??
    push start??

    තොරතුරු සෙවීමෙන් පසු දැනගත් කරුනු අනුව ......."JAAI Certification" යනු වාහන මිලදී ගන්නන් රවටන තවත් අවස්ථාවක් ......

    උදා :- 100,000ක් ධාවනය කර ඇති රථයක් 15,000 මිටරයෙ පෙන්නවන ඇකාරයට වෙනස් කිරීමෙන් පසුවද "JAAI Certification" ලබා ගත් හැකිය.......

    මෙවන් විවිධ වෙනස් කම් කීරීමෙන් පසුව වාහන ආනයනව කරන්නන් "JAAI Certification" ලබාගන්න බව සලකන්න......

    මදක් සිතන්න, බොහො විට "JAAI Certification" ගැන කථා කරනුයෙ මෙරටට වාහන ගෙන්වා විකුනන අය නොවෙද.... ඔබගෙ වාහනය ජ්පනයේදීම වෙන් කර දෙන කිසිවකු "JAAI Certification" ගැන කථා කරන අවස්තා විරලය

    සැ.යු :- අප විසින් ආනයනය කරන ඕනෑම වාහනයක් සදහා ඔබට අවශ්‍යනම් "JAAI Certification"ලබාදිමට අපට හැකිය