Toyota Axio

foxhill2day

Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    තොරතුරු සෙවීමෙන් පසු දැනගත් කරුනු අනුව ......."JAAI Certification" යනු වාහන මිලදී ගන්නන් රවටන තවත් අවස්ථාවක් ......

    උදා :- 100,000ක් ධාවනය කර ඇති රථයක් 15,000 මිටරයෙ පෙන්නවන ඇකාරයට වෙනස් කිරීමෙන් පසුවද "JAAI Certification" ලබා ගත් හැකිය.......

    මෙවන් විවිධ වෙනස් කම් කීරීමෙන් පසුව වාහන ආනයනව කරන්නන් "JAAI Certification" ලබාගන්න බව සලකන්න......

    මදක් සිතන්න, බොහො විට "JAAI Certification" ගැන කථා කරනුයෙ මෙරටට වාහන ගෙන්වා විකුනන අය නොවෙද.... ඔබගෙ වාහනය ජ්පනයේදීම වෙන් කර දෙන කිසිවකු "JAAI Certification" ගැන කථා කරන අවස්තා විරලය

    සැ.යු :- අප විසින් ආනයනය කරන ඕනෑම වාහනයක් සදහා ඔබට අවශ්‍යනම් "JAAI Certification"ලබාදිමට අපට හැකිය

    :yes::yes::yes:

    kathawa sahathika atta. japan wala podi ganak dunna ma import karana one wahanekata JAAI cetification eka gahala denawa. lankawata genawata passe JAAI eka thiyanawa kiyala sale karaya minissungen gana kapanawa :D:D
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    තොරතුරු සෙවීමෙන් පසු දැනගත් කරුනු අනුව ......."JAAI Certification" යනු වාහන මිලදී ගන්නන් රවටන තවත් අවස්ථාවක් ......

    උදා :- 100,000ක් ධාවනය කර ඇති රථයක් 15,000 මිටරයෙ පෙන්නවන ඇකාරයට වෙනස් කිරීමෙන් පසුවද "JAAI Certification" ලබා ගත් හැකිය.......

    මෙවන් විවිධ වෙනස් කම් කීරීමෙන් පසුව වාහන ආනයනව කරන්නන් "JAAI Certification" ලබාගන්න බව සලකන්න......

    මදක් සිතන්න, බොහො විට "JAAI Certification" ගැන කථා කරනුයෙ මෙරටට වාහන ගෙන්වා විකුනන අය නොවෙද.... ඔබගෙ වාහනය ජ්පනයේදීම වෙන් කර දෙන කිසිවකු "JAAI Certification" ගැන කථා කරන අවස්තා විරලය

    සැ.යු :- අප විසින් ආනයනය කරන ඕනෑම වාහනයක් සදහා ඔබට අවශ්‍යනම් "JAAI Certification"ලබාදිමට අපට හැකිය

    certificate eka boru ekakda atta ekakda kiyala hoyaganne kohomada...japan company ekenma oka karanawada nattan...mehe dealers la...unta ganak deela wenaskaranawada...sale karayo nam sure na...mokada...api godak balapu lankawe axio wala auction grade tiyenne 3.5 or 4...5 ekak hambawunema na...ungen ahapuwama jaai certificate eka tiyenawa one nam pennana puluwan kiwwa....
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    ඔක්ෂන් එකෙන් අරන් ඊට පස්සෙ තමා "JAAI Certification" එක ගන්නෙ......... මොන චෙන්ජ් එක කලත් සල්ලි දීල "JAAI Certification" ගන්න පුලුවනිලු...... අනික ගෙන්නල විකුනන ගොඩක් අය ..... ඔක්ෂන් ග්‍රේඩ් එක හන්ගල ලොකුවට කථා කරන්නෙ "JAAI Certification" එක ගැන.....ඒක මහ විහිලුවක්
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ඔක්ෂන් එකෙන් අරන් ඊට පස්සෙ තමා "JAAI Certification" එක ගන්නෙ......... මොන චෙන්ජ් එක කලත් සල්ලි දීල "JAAI Certification" ගන්න පුලුවනිලු...... අනික ගෙන්නල විකුනන ගොඩක් අය ..... ඔක්ෂන් ග්‍රේඩ් එක හන්ගල ලොකුවට කථා කරන්නෙ "JAAI Certification" එක ගැන.....ඒක මහ විහිලුවක්

    car eke stock id eken okkoma balaganna puluwan neda site eken...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ආ මෙ අපෙ කස්සනේ ....මේ උබල කරන්නේ රෙජිස්ටර්ඩ් වෙහිකල් විතරද ???

    එහෙම තමයි අපේ උන් කොරන්නේ , මේ වැඩේ ගැන පොඩ්ඩක් කියමුකො බලන්න , විස්තර
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    G GRade nearly 4.8 M ,

    අවුල තියෙන්න ලංකවෙ පොරවල් ඔක්ෂන් ග්‍රේඩ් 2,3,4 වගෙ ඒවා ගෙනත්.... සල්ලි දීල හදාගත්ත "JAAI Certification" එක පෙන්නල විකුණන ඒවනෙ ගොඩක් තියෙන්නේ...........
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අවුල තියෙන්න ලංකවෙ පොරවල් ඔක්ෂන් ග්‍රේඩ් 2,3,4 වගෙ ඒවා ගෙනත්.... සල්ලි දීල හදාගත්ත "JAAI Certification" එක පෙන්නල විකුණන ඒවනෙ ගොඩක් තියෙන්නේ...........

    ඇත්තටම හොයාගන්නේ කොහොමද ඔය සෙටිෆිකේට් එක නැතුව