ඇත්තටම හොයාගන්නේ කොහොමද ඔය සෙටිෆිකේට් එක නැතුව
මෙහේ ගේනාවට පස්සෙ හොයන්න බෑ බන්.....උන් ඔක්ෂන් ඩීටෙල්ස් පෙන්නුවොත් හරි හැත්තම් සොරි.....එකනෙ අපි වාහන ඔක්ෂන් එකෙදිම තියන ඩීටෙල්ස් පෙන්නල කස්ටමර් කැමතිනම් විතරක් ගෙනත් දෙන්නෙ................
ඇත්තටම හොයාගන්නේ කොහොමද ඔය සෙටිෆිකේට් එක නැතුව
meka poddak off topic...
machan mini car ekak ganna help ekak denna berida reasonable price ekkata ?
මීනි කිවුවෙ විට්ස් වගෙ පොඩි කියන එකද නැත්තම් මිනී අදින කාර්ද ???



serious bang...
ow ehema unath kamak ne podi ekak nam.... mini kiwwe mini Cooper ekak...
mini adinna thama kalpanawak ne... anika ewath patta gananne..![]()
මචන් උබ හොයන්නෙ අන් රෙජිස්ටඩ් එකක් නම් ජපනෙන් ඕව ගේන්න් පුලුවන්ම් හෙල්ප් එකක් දෙන්න පුලුවන් වෙයි




japan owa thiyanawada ???
ehenam prices tikak thibbanam hodai...![]()
එක තම මචො තියනවනම් කිවුවෙ.....මම හොයල බලල කියන්නම් මචො......
maxxa machan
4 million mean including tax and shipping da?
My friend export this from japan 3.8 m
මචන් වාහනයක් මිල ගනන් තිරනය වෙන්නේ මොඩ්ල් එක + ඔප්ෂන් මත....... එහින්ද දානකොට ඩීටෙයිල් එක්ක දාපන්.....මට උනත් ඔක්ෂන් ග්රෙඩ් අඩු එකක් '"JAAI Certification"' එකත් එක්ක ගෙනත් 35ට දෙන්න පුලුවන් කියල කියන්න පුලුවන්...... එත් අපිනම් මිනිස්සුන්ව අන්දල ලෝ ග්රෙඩ් එවා ගෙන්නෙ නෑ.....මිල දානකොට ඩීටෙයිල් එක්ක දාපන් එතකොට හෑමෝටම පැහැදිලී...........




maxxa machan
4 million mean including tax and shipping da?
උබටත් ඕනෙනම් කියපන් 40ට ගෙනත් දෙන්න පුලුවන් ඔය ඔප්ෂන් එක්ක....යෙන් එක එහෙ මෙහෙ උනොත් ප්රයිස් එක + හරි - හරි ටිකක් වෙනස් වෙන්න පුලුවනි



machang x grade ekei g grade ekei performances wala wenasak na neda....like the fuel consumption and all
machang me car eka x limited da..ada api ahuwa car ekak sale ekakin me options ma tiyena habai yom 2007...un kiyanawa 4.6 million kiyala...last dennam lu 45.50
eka axio x limited grade ekaklu...