Toyota Axio

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඇත්තටම හොයාගන්නේ කොහොමද ඔය සෙටිෆිකේට් එක නැතුව

    මෙහේ ගේනාවට පස්සෙ හොයන්න බෑ බන්.....උන් ඔක්ෂන් ඩීටෙල්ස් පෙන්නුවොත් හරි හැත්තම් සොරි.....එකනෙ අපි වාහන ඔක්ෂන් එකෙදිම තියන ඩීටෙල්ස් පෙන්නල කස්ටමර් කැමතිනම් විතරක් ගෙනත් දෙන්නෙ................
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    meka poddak off topic...

    machan mini car ekak ganna help ekak denna berida reasonable price ekkata ?

    මීනි කිවුවෙ විට්ස් වගෙ පොඩි කියන එකද නැත්තම් මිනී අදින කාර්ද ???
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    මීනි කිවුවෙ විට්ස් වගෙ පොඩි කියන එකද නැත්තම් මිනී අදින කාර්ද ???

    serious bang... :frown:

    ow ehema unath kamak ne podi ekak nam.... mini kiwwe mini Cooper ekak...

    mini adinna thama kalpanawak ne... anika ewath patta gananne.. :lol::lol:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    serious bang... :frown:

    ow ehema unath kamak ne podi ekak nam.... mini kiwwe mini Cooper ekak...

    mini adinna thama kalpanawak ne... anika ewath patta gananne.. :lol::lol:

    මචන් උබ හොයන්නෙ අන් රෙජිස්ටඩ් එකක් නම් ජපනෙන් ඕව ගේන්න් පුලුවන්ම් හෙල්ප් එකක් දෙන්න පුලුවන් වෙයි
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    මචන් උබ හොයන්නෙ අන් රෙජිස්ටඩ් එකක් නම් ජපනෙන් ඕව ගේන්න් පුලුවන්ම් හෙල්ප් එකක් දෙන්න පුලුවන් වෙයි

    japan owa thiyanawada ??? :confused::confused:

    ehenam prices tikak thibbanam hodai... :love::love:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    maxxa machan
    4 million mean including tax and shipping da?

    උබටත් ඕනෙනම් කියපන් 40ට ගෙනත් දෙන්න පුලුවන් ඔය ඔප්ෂන් එක්ක....යෙන් එක එහෙ මෙහෙ උනොත් ප්‍රයිස් එක + හරි - හරි ටිකක් වෙනස් වෙන්න පුලුවනි
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    My friend export this from japan 3.8 m

    මචන් වාහනයක් මිල ගනන් තිරනය වෙන්නේ මොඩ්ල් එක + ඔප්ෂන් මත....... එහින්ද දානකොට ඩීටෙයිල් එක්ක දාපන්.....මට උනත් ඔක්ෂන් ග්‍රෙඩ් අඩු එකක් '"JAAI Certification"' එකත් එක්ක ගෙනත් 35ට දෙන්න පුලුවන් කියල කියන්න පුලුවන්...... එත් අපිනම් මිනිස්සුන්ව අන්දල ලෝ ග්‍රෙඩ් එවා ගෙන්නෙ නෑ.....මිල දානකොට ඩීටෙයිල් එක්ක දාපන් එතකොට හෑමෝටම පැහැදිලී...........
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka

    :yes::yes::yes::yes:
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    උබටත් ඕනෙනම් කියපන් 40ට ගෙනත් දෙන්න පුලුවන් ඔය ඔප්ෂන් එක්ක....යෙන් එක එහෙ මෙහෙ උනොත් ප්‍රයිස් එක + හරි - හරි ටිකක් වෙනස් වෙන්න පුලුවනි

    menna genuine dealers la...elakiri machang...:yes::yes::yes:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    machang x grade ekei g grade ekei performances wala wenasak na neda....like the fuel consumption and all

    මච්න් 2කේම් ඇන්ජින් එක හින්ද එහෙම වෙනසක් නැතිලු

    machang me car eka x limited da..ada api ahuwa car ekak sale ekakin me options ma tiyena habai yom 2007...un kiyanawa 4.6 million kiyala...last dennam lu 45.50
    eka axio x limited grade ekaklu...

    එච්.ඩී.අයි ලයිට්ස් , රිවස් කැමරා එක්ක ලිමිටඩ් වල තමාලු......