Toyota Aygo

super077

Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    [size=+2] දන්න කෙනෙක් කියනවද Toyota Aygo කාර් එක ලංකාවට ගෙන්වනවද කියලා. මම හොයලා බලපු විදියට නම් මේක UK Market එකට විතරයි දැනට තියෙන්නේ.. ලංකාවට ගෙන්වනවනම් මිළ ගනන් එහෙම කොහොමද ?[/size]