TOYOTA BELTA ENGINE OIL BURN PROBLEM

wdmdd

Active member
  • Sep 3, 2011
    744
    143
    43
    machanl danna kenek kiyanawada toyota belta ekak dan 98000 withara duwala .giya para service eka karala 1500km wage duwala thiyenawa eye baluwa engine oil level eka 1l wage adu wela mokakda awula ,,danna kenek help mokakda karanna puluwan mekata.toyota oil damme:cool::cool::cool::cool::cool:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    98000න් ඔයිල් පිච්චෙන්නෙ නෑ මචන්, පිච්චෙනවනම් උඹේ පිස්ටන් රිංස් ගිහින් (ක්‍රැක් වෙලා) ඇති. එහෙම නැත්නම් ඔයිල් ලීක් එකක් ඇති. 1L අඩු වෙලා කියන්නෙ මයෙ අම්මේ :shocked: අනික කොහොමද කියන්නෙ 1L අඩුයි කියල :confused:
     
    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    එන්ගිමේ තෙල් අඩුවෙන්නේ ප්‍රධාන හේතු දෙකයි. තෙල් පිච්චීම,ලීක් වීම. මයිලේජ් එක අනුව පිච්චීම වෙන්න අමාරුයි. ඊසෙල්ල්ම වාහනේ පාර්ක් කරන තැන බිම බලන්න තෙල් පැල්ලමක් තියෙනවද කියල.නැත්තම් දුවනකොට තෙල් කරගඳක් එනවද කියල.වාහනේ යටට ගිහින් බලන්න සම්ප් එකේ තෙල් ලීක් ද කියල. නැත්නම් හෙඩ් එකේ තෙල් පාරවල් තියෙනවද කියල. ඊටපස්සේ ස්පාර්ක් ප්ලග් ගලවල බලන්න තෙල් පාරවල්ද කියල. නැත්නම් ඉතින් ලොකු වැඩක්.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    mehemai oya gana wedyi. car eka 1000cc da 1300cc da?

    hama VVTI engine ekak ma oil tikak burn karanawa. VVTI kiyanne godak engine oil pressure eka uda depend wena system ekak. hama 3000KM kata ma 1L oil burn wena eka normal deyak. aluth Camry wala unath ehemai.

    habay oya car eke leak ekak athi godak welawata nethtahn engine eka/piston rings gewila. exhaust eken blue/white dumak ehema enewada?
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    එන්ගිමේ තෙල් අඩුවෙන්නේ ප්‍රධාන හේතු දෙකයි. තෙල් පිච්චීම,ලීක් වීම. මයිලේජ් එක අනුව පිච්චීම වෙන්න අමාරුයි. ඊසෙල්ල්ම වාහනේ පාර්ක් කරන තැන බිම බලන්න තෙල් පැල්ලමක් තියෙනවද කියල.නැත්තම් දුවනකොට තෙල් කරගඳක් එනවද කියල.වාහනේ යටට ගිහින් බලන්න සම්ප් එකේ තෙල් ලීක් ද කියල. නැත්නම් හෙඩ් එකේ තෙල් පාරවල් තියෙනවද කියල. ඊටපස්සේ ස්පාර්ක් ප්ලග් ගලවල බලන්න තෙල් පාරවල්ද කියල. නැත්නම් ඉතින් ලොකු වැඩක්.

    කියන්න හිටපු ඔක්කොම කියල තියෙනවා ලෙසටම. ප්ලග් බලනවට වඩා ලේසියි සුදු දුමක් එනවද බලන එක.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    1. check for oil leaks
    2. check for under compression engine ( do a compression test & cylinder leakage test from a good workshop). it will tell u about piston rings.
    3. if still oil level goes down, check the PCV system.