Toyota belta

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    1.3 එක ගන්න 35ක් විතර වෙයි, ගියර් බොක්ස් කේ්ස් එන්නත් කාලෙ හරි දැන් තියෙන ගොඩක් ඒවයි ඒනිසා හොඳට චෙක් කරල ගන්න.
     

    dcomtechnic

    Member
    Jun 26, 2017
    19
    1
    0
    1.3 එක ගන්න 35ක් විතර වෙයි, ගියර් බොක්ස් කේ්ස් එන්නත් කාලෙ හරි දැන් තියෙන ගොඩක් ඒවයි ඒනිසා හොඳට චෙක් කරල ගන්න.

    Ela .thx
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අපි ගාව තිබ්බ 1.3 2009 150000 දුවපු එකක් .. 3580 වට දුන්නේ .. හොදටම පාවිච්චි කරලා තිබ්බ හොද condition වාහනේ .. fuel 12km වගේ තමා උපරිම ..
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    E unata bn sinhalunta 1 k panapuwa dakiddi vikunaganna lesi ne. 1 k panapuwa 50 ta vithara adu kaloth duwan avith ganne .

    අපේ වාහනේ දැම්මේ ලහිපිටේ විතරයි. දවස් 4 තියාගත්තේ ad එක දාල. ඇත්ත කියල විකුනන්න අමාරු නෑ බන්.
     

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    Me car eka fuel karanawa hodaida?.k no. Ekak keeyak weyda?Toyota belta

    mama 1000cc ekak kalin pavichchi karala thyenava. colomba traffic ekenam 9km/l thamai kale. Habai outstation yaddi nam 14km/l karanawa. pickup nam adui habai matanam loku awlak ne.

    1300 thel karanawa wadi.