TOYOTA C-HR honest review. මාස 2ක් පාවිච්චි කරාට පස්සේ :D

kasunefac

Well-known member
  • Apr 30, 2009
    115
    478
    63
    Mageth kalin axio hybrid ekak thibbe ithin hithpanko mata wela tyena de.. Habai oustation nam hodatama krnwa e gana athi meke weight ekath ekka baluwama krna gaana hodatama athi

    හ්ම්ම් :D. Dura hodata karanawa tama 70 th 100 athara, 100 panala giyoth 14k wage karanne..
     

    kasunefac

    Well-known member
  • Apr 30, 2009
    115
    478
    63
    year 2016 and 1200KM
    mee 2 match venne na
    oke year eka 2018 venna ona, poddak seat belt eka check karanna

    Na ban 2016. Mata tama terenne na 2016 ekak 1200k duwala tiyenne kohomada kiyala mokada man gatte 2018e. But car eka brand new look hirilawat na athula ehema fullma new. Show room ekakawat tibbada danne na but sure meka use karana na anika warrentith tiyena nisa ok.
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    this is not a 4wd vehicle but an all wheel drive car. There’s a significant difference in two systems
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    එකියන්නේ මචන් ඔය modifications , dealer විසින් කරන aftermarket modifications ද ?
    කොහොමද ඒවා හොයාගන්නේ ?

    Ne ne ehema neme eka eka province wala delarship walata samahara special specs tyena wahana factoryen hambenawa.... auction sheet eke trim level eka hariyatama tyenwa mn ganne TAA ewagen withrai.... Wahane balqlath aduna ganda puluwan
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ලංකාවේ පාරවල් වලට කාර් හරියනේ නැ

    CHR එකේ Ground clearance 155mm නේද? එහෙනං ඒකත් පාරවල් වලට හරියන්නෙ නැතිවෙන්න එපැයි මගෙ කාර් එකෙත් 165mm තියෙනව (Lancer)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,859
    113
    USA
    CHR එකේ Ground clearance 155mm නේද? එහෙනං ඒකත් පාරවල් වලට හරියන්නෙ නැතිවෙන්න එපැයි මගෙ කාර් එකෙත් 165mm තියෙනව (Lancer)
    එහෙනම් එකත් හරියන් නැ double cab තමා හරියන්නේ
    :rofl::rofl::rofl:
    axela එකත් 155mm මම හිතුවේ මේක crossover එකක් හින්දා කාර් එකකට වැඩිය ground clearance වැඩි ඇති කියලා
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උඹ රිවිව් එක කරලා තියෙන්නේ ඇක්සෙලා එක බේස් කරන්. සස්පෙන්ශන් සීන් එක ෆුවල් කන්සම්ප්ශන් උනත්.



    Mehemai lankawe minissu hari amuthui. Attatama mata mazda sira toyota walata wada..eth resale hari amarui machan also hybrid 50k meter pannata passe minissu 1000k prashna ahanawa battery eka yaida warrenty nadda e wage katha itin 1lak wage diwwama dena eka easy na. Upgrade ekak kiyala terenne handling patten witarai tikak usa nisa drive karanna easy view eka hodai.

    :eek::eek:
    ඉතින් ඇයි උඹ පර්සනලි කැමති බ්‍රෑන්ඩ් එකේ නන් හයිබ්‍රිඩ් එකකට නොයා ටොයෝටා එකකට ගියේ?

    ආපහු විකුණන්න තියන පහසුව නිසා විතරක් පර්සනල් ප්‍රිෆරන්සස් ඔක්කොම අමතක කලාද?


    එහෙම බැලුවම උඹත් අර උඹ කියපු අමුතු මිනිස්සු ගොඩටම වැටෙනවනේ?
    :confused:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    එහෙනම් එකත් හරියන් නැ double cab තමා හරියන්නේ
    :rofl::rofl::rofl:
    axela එකත් 155mm මම හිතුවේ මේක crossover එකක් හින්දා කාර් එකකට වැඩිය ground clearance වැඩි ඇති කියලා

    නෑ 155. සමහරවිට Axela එක්කට වඩා stiff ඇති, ලෝඩ් එක දාපුවාම පාත්වෙන්නෙ නැතුව ඇති Axela එක තරම්

    කැඩිච්ච පාරවල් වල යන්න නම් around 160 ඇති මට නම් එහෙම අවුලක් වෙලාම නෑ.

    qPHYipx.png
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,368
    13,270
    113
    33
    ෆින්ලන්ඩ්
    patta.. Thanks

    spare parts / Insurance kohoma da..?
    Recomand karana engine oil mokuk da..?

    okata hariyana filters aehema ganna tiyanawa da..?
    Insurance karayo wahane nama kiyapu gamun duwana case aehema tiyanawa da..? )
     

    kasunefac

    Well-known member
  • Apr 30, 2009
    115
    478
    63
    උඹ රිවිව් එක කරලා තියෙන්නේ ඇක්සෙලා එක බේස් කරන්. සස්පෙන්ශන් සීන් එක ෆුවල් කන්සම්ප්ශන් උනත්.
    Axela eka base karanma newei but Prius ekath. machan mata godak experience tiyenne Prius and Axela compare karanne nathuwa api kohomada wenasak dakinne nathat danne nati ewa ekka compare karenne kohomada:confused:. Meka mage experience eka kenekta normally idea ekak ganna e ati kiyala mata hitune.
    Man ahala tiyenawa AXIO, ALLION, PREMIO godak comfortable wahana kiyala but I cannot comment on that since I have no experince sorry for that;)


    :eek::eek:
    ඉතින් ඇයි උඹ පර්සනලි කැමති බ්‍රෑන්ඩ් එකේ නන් හයිබ්‍රිඩ් එකකට නොයා ටොයෝටා එකකට ගියේ?

    ආපහු විකුණන්න තියන පහසුව නිසා විතරක් පර්සනල් ප්‍රිෆරන්සස් ඔක්කොම අමතක කලාද?


    එහෙම බැලුවම උඹත් අර උඹ කියපු අමුතු මිනිස්සු ගොඩටම වැටෙනවනේ?
    :confused:[/QUOTE

    Kalin kiwwa wage hybrid kalayak giyama wikunanna hari amarui minissu hoyanawa wadi itin Wikunanna tiyena pahasuwa godak balapewa.
    Miniussu amuthui kiwwe machan mage experince ekath ekka godak aya worry wenne hadanna bari wei, service karaganna bari wei parts natiwei wage ewa. samaharu awith kiyanawa dura yanawa ganna bayai mokak hari unoth hadanna danna ewunuth na eta wada primio eka hodai wage kiyala. Kawuruth kiwwe na wikunanna amaru wei kiyalanan. Amuthu minissu kiwwe machan minisdunge tiyena manasikathwaya gana udin kiyapu examples tikath ekkama compare karapanko.

    Man axela eka gatte 2014 e dawas wala minissu danneth na ohoma ekak gana eth man gatta, wena ekak tiya company ewun danneth na meke dewal un repairwat danne na. Itin uba kiyanan widihata man amuthunan oka e dawas wala ganne na oya risk ekath ekka.

    Kohomath machan wahanayak wikunanna tiyena pahasuwa & resale value eka hari wadagat kalayak yaddi tama eka terenne mokada wahane gedara tiyan mas karanna kiyalada. Math hari kemathi AUDI, BMW walata but wikunanna hari amarui e wagema tama resale market price eka godak adui kalayak use karama e aranne parts gana repair gana, breakdown weida kiyala man worry wenne na.
    Anika tawa 2 years walin man mehen yanawa e weddi wikunaganna easy ekak wennat ona.

    This is just my feeling brother you can hv urs bro no offence:)
     
    Last edited: