isgediyek wage lssaraha light deka
ස්කූප් ලයිට් තියෙන තැන හෙඩ් ලයිට් හෙඩ් ලයිට් තියෙන තැන සිග්නල් ලයිට්. වීදුරු තියෙන තැන්වල දොර ලොක්. දොර ලොක් තියෙන තැන්වල වෙන ටුට්ටක්.අංග විකල බුවෙක් ඕක ඩිසයින් කරල තියෙනේ
isgediyek wage lssaraha light deka
බජට් එකනම් 45ක් විතර තමයි.ක්රොස් ඕවර්ද ෆුල් SUV එකක් කියට විතර සෙට් කරගන්න පුලුවන්ද ?
රත්තරං;17468240 said:ස්කූප් ලයිට් තියෙන තැන හෙඩ් ලයිට් හෙඩ් ලයිට් තියෙන තැන සිග්නල් ලයිට්. වීදුරු තියෙන තැන්වල දොර ලොක්. දොර ලොක් තියෙන තැන්වල වෙන ටුට්ටක්.අංග විකල බුවෙක් ඕක ඩිසයින් කරල තියෙනේ
අර Juke එකද....?? ගල් ඉබ්බා ටයිප්..... මෙලෝ රහක් නෑ...... 
අර Juke එකද....?? ගල් ඉබ්බා ටයිප්..... මෙලෝ රහක් නෑ......
![]()
අර Juke එකද....?? ගල් ඉබ්බා ටයිප්..... මෙලෝ රහක් නෑ......
![]()

රත්තරං;17468263 said:මෙහෙමයි ඔය විසෙල් අනම් මනං ඕවා මිනි suv බන්. නිකන් සෙල්ලම් බඩු
උබ පාවිච්චි කරන විදිහ අනුව තමා
කැලේ දාන්නද? වැඩට යන්නද?
පෆෝමන්ද ඕනේ? තෙල් වැඩ කරන්නද ඕනේ?
පෙට්රල් ද ඩීසල්ද?
වැඩට යන්න මචන්.. ගෙදර පාවිච්චියට.තෙල් කරන්න ඕන අඩුමගානේ 8ක් 10ක් වත්. මගේ ආසාව බන් ටිකක් හොඳ වාහනයක් ගන්න.කොල්ලෙක් උනාම වාහනේ පෙනුම ටිකක් බලන්න ඕනිනේ බන්, උඹ දන්නා හොඳ වෙන වාහන ජාතියක් තියේනම් මට කියපන්.
tawa 5k wage daala vezel ekak ganinn
මචන් vezel එකේ තෙල් කාරන්නේ කොහොමද? ඇ තටම මට වාහන ගැන ලොකු අවබෝදයක් නෑ. 45ට ටව මොනවද ගන්න පුළුවන් SUV වාහන..ස්තුති මචන් කරන හෙල්ප් එකට
රත්තරං;17468240 said:ස්කූප් ලයිට් තියෙන තැන හෙඩ් ලයිට් හෙඩ් ලයිට් තියෙන තැන සිග්නල් ලයිට්. වීදුරු තියෙන තැන්වල දොර ලොක්. දොර ලොක් තියෙන තැන්වල වෙන ටුට්ටක්.අංග විකල බුවෙක් ඕක ඩිසයින් කරල තියෙනේ

රත්තරං;17468311 said:මෙන්න පිරිමින්ට පාවිච්චි කරන්න මැශින්
මේ ටිකේ ඇස් දෙක වහගන්න බෑ බන්
4200cc 6 cylinders
Y60
![]()
Y61
![]()
රත්තරං;17468311 said:මෙන්න පිරිමින්ට පාවිච්චි කරන්න මැශින්
මේ ටිකේ ඇස් දෙක වහගන්න බෑ බන්
4200cc 6 cylinders
Y60
![]()
Y61
![]()