Toyota Cain ගන්න යන්නේ, මේක හොදයිද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    isgediyek wage lssaraha light deka

    ස්කූප් ලයිට් තියෙන තැන හෙඩ් ලයිට් හෙඩ් ලයිට් තියෙන තැන සිග්නල් ලයිට්. වීදුරු තියෙන තැන්වල දොර ලොක්. දොර ලොක් තියෙන තැන්වල වෙන ටුට්ටක්.අංග විකල බුවෙක් ඕක ඩිසයින් කරල තියෙනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බජට් එකනම් 45ක් විතර තමයි.ක්‍රොස් ඕවර්ද ෆුල් SUV එකක් කියට විතර සෙට් කරගන්න පුලුවන්ද ?

    මෙහෙමයි ඔය විසෙල් අනම් මනං ඕවා මිනි suv බන්. නිකන් සෙල්ලම් බඩු

    උබ පාවිච්චි කරන විදිහ අනුව තමා

    කැලේ දාන්නද? වැඩට යන්නද?
    පෆෝමන්ද ඕනේ? තෙල් වැඩ කරන්නද ඕනේ?
    පෙට්‍රල් ද ඩීසල්ද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17468240 said:
    ස්කූප් ලයිට් තියෙන තැන හෙඩ් ලයිට් හෙඩ් ලයිට් තියෙන තැන සිග්නල් ලයිට්. වීදුරු තියෙන තැන්වල දොර ලොක්. දොර ලොක් තියෙන තැන්වල වෙන ටුට්ටක්.අංග විකල බුවෙක් ඕක ඩිසයින් කරල තියෙනේ

    :rofl: අර Juke එකද....?? ගල් ඉබ්බා ටයිප්..... මෙලෝ රහක් නෑ...... :eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rofl: අර Juke එකද....?? ගල් ඉබ්බා ටයිප්..... මෙලෝ රහක් නෑ...... :eek:

    තනි ගෙම්බා

    images
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rofl: අර Juke එකද....?? ගල් ඉබ්බා ටයිප්..... මෙලෝ රහක් නෑ...... :eek:

    මෙන්න පිරිමින්ට පාවිච්චි කරන්න මැශින්

    මේ ටිකේ ඇස් දෙක වහගන්න බෑ බන් :sorry::sorry:

    4200cc 6 cylinders

    Y60
    ss13hf-hpc_3_4_front.jpg

    Y61
    nissan_patrol_y6_2010.jpg
     
    Last edited:

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    රත්තරං;17468263 said:
    මෙහෙමයි ඔය විසෙල් අනම් මනං ඕවා මිනි suv බන්. නිකන් සෙල්ලම් බඩු

    උබ පාවිච්චි කරන විදිහ අනුව තමා

    කැලේ දාන්නද? වැඩට යන්නද?
    පෆෝමන්ද ඕනේ? තෙල් වැඩ කරන්නද ඕනේ?
    පෙට්‍රල් ද ඩීසල්ද?

    වැඩට යන්න මචන්.. ගෙදර පාවිච්චියට.තෙල් කරන්න ඕන අඩුමගානේ 8ක් 10ක් වත්. මගේ ආසාව බන් ටිකක් හොඳ වාහනයක් ගන්න.කොල්ලෙක් උනාම වාහනේ පෙනුම ටිකක් බලන්න ඕනිනේ බන්, උඹ දන්නා හොඳ වෙන වාහන ජාතියක් තියේනම් මට කියපන්.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    වැඩට යන්න මචන්.. ගෙදර පාවිච්චියට.තෙල් කරන්න ඕන අඩුමගානේ 8ක් 10ක් වත්. මගේ ආසාව බන් ටිකක් හොඳ වාහනයක් ගන්න.කොල්ලෙක් උනාම වාහනේ පෙනුම ටිකක් බලන්න ඕනිනේ බන්, උඹ දන්නා හොඳ වෙන වාහන ජාතියක් තියේනම් මට කියපන්.

    tawa 5k wage daala vezel ekak ganinn
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    tawa 5k wage daala vezel ekak ganinn

    මචන් Vezel එක unregister ගාන කියක් විතර වෙනවද? ටරහ නෙතුව මචන් ටොයෝට Primio ගාන දන්නවනම් කියන්න,
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,190
    1,621
    113
    මචන් vezel එකේ තෙල් කාරන්නේ කොහොමද? ඇ තටම මට වාහන ගැන ලොකු අවබෝදයක් නෑ. 45ට ටව මොනවද ගන්න පුළුවන් SUV වාහන..ස්තුති මචන් කරන හෙල්ප් එකට

    vezel dan 48 yanwa ban ikman eke ad ehema thiyanwa. ita wada aduwenuth athi tikak heuwoth. awe 60 ganan owa dan bahala bahala 48 rang ekata yanne. petrolnam hariyatama danne na ban elakiri thread ekak dala thibba ekek 16.5 karanwa kiyala thibba. podi hinda karanawa athi. meka SUV kiuwata toyota cami size ne.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,190
    1,621
    113
    රත්තරං;17468240 said:
    ස්කූප් ලයිට් තියෙන තැන හෙඩ් ලයිට් හෙඩ් ලයිට් තියෙන තැන සිග්නල් ලයිට්. වීදුරු තියෙන තැන්වල දොර ලොක්. දොර ලොක් තියෙන තැන්වල වෙන ටුට්ටක්.අංග විකල බුවෙක් ඕක ඩිසයින් කරල තියෙනේ

    mun isgediyata GTR eke engine eka hai karala JUKE-R kiyala eliyata dala thiyenne :lol:

    Nissan-Europe-Juke-R.jpg
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;17468311 said:
    මෙන්න පිරිමින්ට පාවිච්චි කරන්න මැශින්

    මේ ටිකේ ඇස් දෙක වහගන්න බෑ බන් :sorry::sorry:

    4200cc 6 cylinders

    Y60
    ss13hf-hpc_3_4_front.jpg

    Y61
    nissan_patrol_y6_2010.jpg

    :D
    10514730_10152620777148561_9008656187674124949_n.jpg

    1622886_747309792007015_69171220241275810_n.jpg

    10351397_10152525383941661_6264157814881397865_n.jpg

    10464355_10152525402811661_3623342760732852001_n.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ගන්නවනම් 61,64,65 ගන්න ඕනේ අනෙක් ඒවා 99.999ක්ම හොර වාහන

    ඔය උඩ තියෙන 26- කොටේ එහෙම Y60 එකක් නෙමේ. 1986න් පස්සේ ආවේ Y60 එක. මම ත්‍රෙඩ් එකක් දාන්නම්කෝ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17468311 said:
    මෙන්න පිරිමින්ට පාවිච්චි කරන්න මැශින්

    මේ ටිකේ ඇස් දෙක වහගන්න බෑ බන් :sorry::sorry:

    4200cc 6 cylinders

    Y60
    ss13hf-hpc_3_4_front.jpg

    Y61
    nissan_patrol_y6_2010.jpg

    1087762.gif

    mewata thama niyama sinhala wahana kiyanne sinhalayo!

    10621727_10204687405208811_1750749320_o.jpg