Toyota Car Engine Oil (HELP)

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,199
    1,527
    113
    Toyota Corsa ඩීසල් කාර් (පරණ එකක්) එකකට සුදුසු Engine Oil එක (වෙළද නම) හා කුලන්ට් වර්ගය මොකක්ද යාලුවනේ ???
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,840
    113
    වර්ගය (කැල්ටෙක්ස් / මොබිල් / ටොයෝටා එන්ජින් ඔයිල්,....etc ) මොකක්ද ෆ්‍රෙන්ඩ්ස් ??
    API SM/SN ඕන එකක් හරියයි ඕකට

    ළඟපාත ලේසියෙන් හොයාගන්න පුළුවන් එකක් අරං දිගටම පාවිච්චි කරන්න

    15W40 වුණත් අවුලක් නෑ
     
    • Like
    Reactions: Pilot in the Toilet

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,199
    1,527
    113
    API SM/SN ඕන එකක් හරියයි ඕකට

    ළඟපාත ලේසියෙන් හොයාගන්න පුළුවන් එකක් අරං දිගටම පාවිච්චි කරන්න

    15W40 වුණත් අවුලක් නෑ
    ඒ කියන්නේ සමාගම මොනවා උනත් ගැටළුවක් නැද්ද ??
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Delo-Gold-Ultra-15W40-5-LITER.png

    API SM/SN ඕන එකක් හරියයි ඕකට

    ළඟපාත ලේසියෙන් හොයාගන්න පුළුවන් එකක් අරං දිගටම පාවිච්චි කරන්න

    15W40 වුණත් අවුලක් නෑ
    Dello eka hodai.
    Van ekata kalin denme Castrol.
    5000Km yanakota thickness wedi wenawa.
    Dello eken api 6000 witara duwanawa. Samahara welawata 7000km yanawa eth oil eke thickness awl yanne na.
    ------ Post added on Apr 14, 2022 at 9:35 AM
     
    • Like
    Reactions: jackpolkichcha

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,199
    1,527
    113
    Delo-Gold-Ultra-15W40-5-LITER.png

    Dello eka hodai.
    Van ekata kalin denme Castrol.
    5000Km yanakota thickness wedi wenawa.
    Dello eken api 6000 witara duwanawa. Samahara welawata 7000km yanawa eth oil eke thickness awl yanne na.
    ------ Post added on Apr 14, 2022 at 9:35 AM
    Thickness චෙක් කරගන්නේ කොහොමද ?? ඇසට පෙනෙන විදියටද ?? or any density meter??
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    399
    253
    63
    API SM/SN ඕන එකක් හරියයි ඕකට

    ළඟපාත ලේසියෙන් හොයාගන්න පුළුවන් එකක් අරං දිගටම පාවිච්චි කරන්න

    15W40 වුණත් අවුලක් නෑ
    15W40, 10W40 වලින් අදහස් වෙන්නේ මොකක්ද ??? ඒවායේ වෙනස මොකක්ද ?