ඕවර් හීට් වෙන්නේ නැතුව ( හෝ ඕවර් හීට් වෙන්න කලින්) ගෑස් කට් යන සීන් වගේ ඒවා වෙන්න පුළුවන් නේද ??As long as it isn't overheating you can pretty much run it 24/7
It's sad to see Sri Lankans are becoming dumber every day
ඕවර් හීට් වෙන්නේ නැතුව ( හෝ ඕවර් හීට් වෙන්න කලින්) ගෑස් කට් යන සීන් වගේ ඒවා වෙන්න පුළුවන් නේද ??
සාමාන්‍යයෙන් එහෙම දෙයක් නෑ ... පැය 24ම උනත් යන්න පුළුවන් , ( told by experianse with Nisan AD wagon )පරණ ඩීසල් කාර් (Toyota Tercel, Toyota Corsa) එකක් එංජිමට හානියක් නොවී දවසට කොච්චර දුරක් දුවන්න පුලුවන්ද ??
වැඩිය දිව්වොත් ගෑස් කට් යන සීන් එකක් තියනවද ?