Toyota Carina AA 60

RashiRush

Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    9d99b47a-d342-11e1-bece-0016e3afa19b.jpg

    Machanla ubala dannawada me model eke 14-xxxx 1983 year car hoda condition thiyana car ekaka market price eka kohomada kiyala? meka use karanna ganna hodada? petrol ehema weda karanawada?
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දන්න තරමින් නං ඕක පෙට්රල් කරන වාහනයක් නෙමෙයි. ඉඩ නං තියනවා තරමක් ලොකු කාර් එකක් හින්ඳා. ගොඩක් හොඳ කන්ඩිෂන් තියන ඒවා ඩීසල් වලට හරවලා ඇති. 5න් එහා පැත්තෙ වෙයි ගනන් නං හැබැයි ඒක අනුමානයක් විතරයි.
     
    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    දන්න තරමින් නං ඕක පෙට්රල් කරන වාහනයක් නෙමෙයි. ඉඩ නං තියනවා තරමක් ලොකු කාර් එකක් හින්ඳා. ගොඩක් හොඳ කන්ඩිෂන් තියන ඒවා ඩීසල් වලට හරවලා ඇති. 5න් එහා පැත්තෙ වෙයි ගනන් නං හැබැයි ඒක අනුමානයක් විතරයි.

    mata danna dethun denek kiuwa 12k 13k withara petrol karanawa kiyala A/C nethuwa. eththada bunz????