TOYOTA CARINA AT150

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,816
    11,481
    113
    budget eken passe second hand car market eka tikak bahala tiyenawa. Toyota carina AT150 5laks walata aduwenuth tiyenawa. Toyota Corolla AE80 car ehemath oya ganata tiyenawa. me car eka pawichchi karana kenek hari pawichchi karapu kenek hari car eka gana wisthara tikak kiyanawada?
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    budget eken passe second hand car market eka tikak bahala tiyenawa. Toyota carina AT150 5laks walata aduwenuth tiyenawa. Toyota Corolla AE80 car ehemath oya ganata tiyenawa. me car eka pawichchi karana kenek hari pawichchi karapu kenek hari car eka gana wisthara tikak kiyanawada?

    මචන් වැඩි විස්තරනන් දන් නැ. වාහනේ drive කරලා තියනවා. වරදක් නැ. මම දන්න තරමින්නන් හොද එකක් 5කට වඩා ටිකක් වැඩි වෙයි. හොද මට්ටමේ එකක් 5කටැ ගන්න පුළුවන්නන් වටිනවා :yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,816
    11,481
    113
    autowp.ru_toyota_carina_jp-spec_5.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    AE80 නම් කොහොමත් ගණන් අඩුයි මල්ලි..... හේතුව නම් නොදනී. මම හිතන්නේ ටොයෝටාලගේ ෆ්‍රන්ට් වීල් ආව මුල්ම කාර් එක ඒක...... :yes: