TOYOTA CARINA ED use කරන කවුරු හරි...

eyes89

Junior member
  • Feb 4, 2013
    88
    59
    18
    sri lanka
    TOYOTA CARINA ED use කරන කවුරු හරි...

    මචන්ලා එළකිරියේ ඉන්නවද carina ED car එක use කරපු use කරන කවුරු හරි.........

    වාහනේ parts එහෙම අඩුවට ගන්න තියෙන පොට් එහෙම දන්න අය හෙල්ප් එකක් දීපල්ලකෝ
    මං එකේ front buffer එකයි headlight සෙට් එකයි හොයනවා......:(:(

    BUMP එකක් හරි දාල උදව්වක් දීපල්ලා


    280px-Toyota_Carinaed_1995.jpg
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මුස්ලිම් වෙච්ච සීන් එකක් ගැන කතාවක් යනව නේද දැන්.. මම දැක්ක ගොසිප් ලංකා එකෙත් තියෙනවා..