ඔයලා use කරන Premium Accounts?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,780
    11,140
    113
    ෆැමිලියක් ගහල තියෙන නිසා යූටුබ් එහ්ම් ප්‍රීමියම් ඇඩ් නෑ

    ලැපේ වින්ඩෝස් ආවා කී එකක් බෝර්ඩ් එකෙ ගහලද කොහෙද ඒක

    ආයෙ උඩ කීවා වගේ ප්‍රීමියම් සම්බා

    කකාර්ගිල්ස් ලෝයල්ටි කාර්ඩ් එකක්

    ආර්පිකෝ එකෙ නිකන් හදලා දෙන කාර්ඩ් එකක්
     
    • Like
    Reactions: NRTG and ecashlkpro

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    814
    684
    93
    Chat GPT එකේ චාජස් කොහොමද. ඩිවයිස් දෙකකින් ලොග් වෙන්න පුලුවන්ද. ෆොන් එකයි ලැප් එකයි දෙකෙන්ම
    usd 20 per month. yes u can use 2 devices.
     
    • Love
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Envato eke files tikak thiyrnawa aran denna barida bro
    DM එකක් දාපං බලන්ඩ

    Chat GPT එකේ චාජස් කොහොමද. ඩිවයිස් දෙකකින් ලොග් වෙන්න පුලුවන්ද. ෆොන් එකයි ලැප් එකයි දෙකෙන්ම
    Plus එක 20 USD Per month
    ඩිවයිස් දෙකකින් ලොග් වෙන්න පුලුවන්
    ------ Post added on Mar 18, 2024 at 6:24 AM
     
    • Like
    • Love
    Reactions: ecashlkpro and NRTG