මචන්ලා මම Toyota CHR එකක් ගන්න හිතන් ඉන්නේ. මේ ගැන උබලා මොකද කියනනේ වාහනේ හොදයිද?ගත්ත අය ඉන්නවනම් මට විස්තර ටිකක් මෙතන දාපන්කෝ? ලොකු උදව්වක්...
machan oka aa ganata watinna na machan
Hybrid version (1800cc) - 10.1 Million wenawa
Petrol (1200cc) - 6.5 Million wenawa
Honda Vezel ekata gahnna hadala thynneh
Lassnai wahane
Keeyak withra wei da bng ?











machan oka aa ganata watinna na machan
Hybrid version (1800cc) - 10.1 Million wenawa
Petrol (1200cc) - 6.5 Million wenawa

මටනම් ඔකේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි minimum ground clearance මදි කම
hybrid - 140 mm 2WD
non hybrid - 155 mm 4WD
.