Toyota CHR

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    mata thiyenne CHR 2018 ekak.eke radiator coolant adu wela thiyenne.ekata hethuwa mokak wenna puluwanda?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    mata thiyenne CHR 2018 ekak.eke radiator coolant adu wela thiyenne.ekata hethuwa mokak wenna puluwanda?

    කිසිම අවුලක් නැහැ අඩු ටික දාන්න . ගොඩක් ඒවා අඩුවෙන් එන්නේ. e අඩු වුනා කියලා ප්‍රශ්නයක් නැහැ .
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    කිසිම අවුලක් නැහැ අඩු ටික දාන්න . ගොඩක් ඒවා අඩුවෙන් එන්නේ. e අඩු වුනා කියලා ප්‍රශ්නයක් නැහැ .

    Thanks අයියා, ඒත් අයියා මම 100km වගේ යන්න කලින් check කරා, එතකොට max min අතරේ තිබුනේ, ඒත් ගමන ගිහින් ඇවිත් බලනකොට level එක min එකේ තියෙන්නේ,ඒකයි අවුල..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka

    Thanks අයියා, ඒත් අයියා මම 100km වගේ යන්න කලින් check කරා, එතකොට max min අතරේ තිබුනේ, ඒත් ගමන ගිහින් ඇවිත් බලනකොට level එක min එකේ තියෙන්නේ,ඒකයි අවුල..

    e ටික රේඩියේටර් එක ඇතුලේ. එන්ජිම off කරන්න කලින් විනාඩියක් විතර අයිඩල් එකේ තියන්න . ඕක හරියයි .
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    Thanks අයියා, ඒත් අයියා මම 100km වගේ යන්න කලින් check කරා, එතකොට max min අතරේ තිබුනේ, ඒත් ගමන ගිහින් ඇවිත් බලනකොට level එක min එකේ තියෙන්නේ,ඒකයි අවුල..

    Ochchara godak nam aduwenna widihak na.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,983
    3,435
    113
    Battaramulla, Sri Lanka

    Thanks අයියා, ඒත් අයියා මම 100km වගේ යන්න කලින් check කරා, එතකොට max min අතරේ තිබුනේ, ඒත් ගමන ගිහින් ඇවිත් බලනකොට level එක min එකේ තියෙන්නේ,ඒකයි අවුල..

    check kale overflow tank eke level ekada? min ekatama adu wenna be. tikak adu wenna puluwan engine eka hondhatama cool unama.
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ෂුවර් එකට sale එකකින් කුඩු ගොඩක් ගන්න ඇත්තේ!
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ehema na ban.mama internet ekth dakka oya wage seen wuna ewa.owa normal ban.

    Ehenam ape ewageth tyenna epai bn 😂 😂 japanen eddi smtymes tikak aduwen enne coolent... Top up krla duwala blnna... Oya engine eka 2 lakhs clock krpuwage reviews dakala tynwa(toyota auris) ohoma aul ne mcn... Its not a common fault
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    Ehenam ape ewageth tyenna epai bn 😂 😂 japanen eddi smtymes tikak aduwen enne coolent... Top up krla duwala blnna... Oya engine eka 2 lakhs clock krpuwage reviews dakala tynwa(toyota auris) ohoma aul ne mcn... Its not a common fault

    2 lakhs clock karapuwa kiyanne mokakda ban