Toyota Corolla 110 Headlight

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    110 එකට Normal Headlights දෙකක් ගන්න පුළුවන් කොහෙන්ද???
    හොඳ condition දෙකක්...
     
    • Like
    Reactions: kinkon

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    senarath motors panchikawatta. Depo dekak danna,

    මේ දවස්වල පංචිකාවත්ත ලොක්ඩවූන් නෙහ්???
    ඩිපෝ දෙකක් නෙමේ රිකන්ඩිෂන් දෙකක් දාන්න බැලුවේ...
    අනික ඩිපෝ එකේ එන්නේ ක්‍රිස්ටල් විතරයි නේද???

    US auto parts. waskaduwa, dehiwala.

    තැන්ක්ස් මචං කෝල් එකක් දීලා බලන්නම්
     
    • Love
    Reactions: Cenon

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ දවස්වල පංචිකාවත්ත ලොක්ඩවූන් නෙහ්???
    ඩිපෝ දෙකක් නෙමේ රිකන්ඩිෂන් දෙකක් දාන්න බැලුවේ...
    අනික ඩිපෝ එකේ එන්නේ ක්‍රිස්ටල් විතරයි නේද???

    තැන්ක්ස් මචං කෝල් එකක් දීලා බලන්නම්
    recon dala wadak na godak ewa honda condition na. Depo deka tharam eliya na. depo eka 5000k une issara nam. na crystal normal dekama thiyanawa. awurudu 5k wath awulak wenne na depo ewa. 2008 indan thama duwana 110 ekak thiyenne. ekai danne. :)
     
    • Like
    Reactions: kvu

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    recon dala wadak na godak ewa honda condition na. Depo deka tharam eliya na. depo eka 5000k une issara nam. na crystal normal dekama thiyanawa. awurudu 5k wath awulak wenne na depo ewa. 2008 indan thama duwana 110 ekak thiyenne. ekai danne. :)
    අඩේ වාසිනෙ... 🤩🤩🤩
    මේකයි ක්‍රිස්ටල් නොදා නෝමල් දෙකක්ම දාන්න බැලුවෙ වාහනේ ඔරිජිනල් කන්ඩිෂන් හන්ද...
    ඩිපෝ තායිලන්ඩ් නේද???
    ඔයාගෙ හෙඩ්ලයිට් දෙකේ ෆොටෝ එකක් දාන්නකෝ පුළුවන්නම්...
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මචං used 110 ගන්න එක ගැන උඹ මොකද කියන්නේ. මොනවද බලන්න ඕනේ දේවල් එහෙම maintain cost කොහොමද ?

    Danata alto k10 ekak thiyenne 2011 model.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    මචං used 110 ගන්න එක ගැන උඹ මොකද කියන්නේ. මොනවද බලන්න ඕනේ දේවල් එහෙම maintain cost කොහොමද ?

    Danata alto k10 ekak thiyenne 2011 model.
    බජාජ් ත්‍රිරෝධ රථයක් ගනින්. උබලා වගේ උන්ට හරි යන්නේ එව්වා
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    මචං used 110 ගන්න එක ගැන උඹ මොකද කියන්නේ. මොනවද බලන්න ඕනේ දේවල් එහෙම maintain cost කොහොමද ?

    Danata alto k10 ekak thiyenne 2011 model.
    Supirima wahanayak thama itin 🔥
    Maintain cost kiyala lokuwata ekak na...
    Ganiddi hodata thiyena SE Saloon G Grade (Pre Facelift) ehema naththam L Grade hari Riviera ekak ganna... 1500cc...