Toyota corolla 121 vs Ti/Si carina

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,567
    1
    10,822
    113
    ශින්හලු මේ කාර් දෙක පැදල තියෙන කාර් ගැන දන්න අයගෙන් අදහසක් ඕනේ මොන කාර් එකද ගන්න හොඳ කියලා.

    නැත්තන් 40ට අඩඅඩුවෙන් ගන්න පුලුවන්. තෙල් කරන දුර දුවන්න අවුලක් නැති කම්ෆර්ටබල් ඉඩ තියෙන කාර් එකක් රෙකමන්ඩ් කරන්න.

    ඉස්තූතියි !!!
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    121 එක පාවිච්චි කරල තියෙනව හොඳ වාහනයක්.... හැබැයි දැන් වෙනකොට පට්ට ගහපු වාහන රත්තරං ගාණට යන්නෙ....

    ඕකෙ එන්ජිම ගියර් බොක්ස් එකමයි වියෝස් එකේ තියෙන්නෙ. බොඩි එක මැලේසියන් (මතක විදිහට) 121 එකට වඩා සැහැල්ලු නිසා පිකප් එක, පෙට්‍රල් කිරීම වැඩියි.... ඒ නිසා 121 හොයන එකේ වියෝස් එකකට ගියත් පාඩුවක් නෑ...

    Ti ගැනනං ලොකුවට දෙයක් දන්නෙ නෑ. කොරොල්ල වලට වඩා කම්ෆටබල්, හොඳ ස්ටේබල් වාහනයක් කියල දන්නව...

    හැබැයි ඕකෙ එන්ජින් එක ආවෙ A සීරීස් එකේ පරණ ඩිස්ට්‍රිබියුටර් ටයිප් එකේ එන්ජින්, 212 එකෙන් කරීන එක නවත්තල එතනින් එහාට ඇලියන් 240 ආපු නිසා කොයිල් ඔන් ප්ලග් ටයිප් එකේ එන්ජින් ආවෙත් ඇලියන් 240න් පස්සෙ....

    121, වියෝස් වල 2nz වගේ කොයිල් ඔන් ප්ල්ග් මොඩ්ල් එකේ අප්ග්‍රේඩඩ් එන්ජින් ඇවිත් තියෙනව.... ඒ නිසා මේවයෙ කාර්යක්ශමතාව එහෙම වැඩියි....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    121 is always better. eth gedaraka haduna ekak hoyaganna wei. 99% eva patta gahala thiyenne.

    Carina eka adu ganakata nam awlak ne. below 28
    carina eke fuel consumption adui. parana 5A engine ekak enne. 121 eke 1NZ-FE
    parts ehema adu athi dan
     
    Tnx machan

    tnx machan
    generation 2ka wahana. 121 ekka compare karanna be. 110 vs Carina nam defa Carina eka hondhai.
    dekama same price range eke yanne machan ekai me deka baluwe.danata hithta allala thiyenne me daka.
     
    • Like
    Reactions: PHBhagya