Toyota Corolla 141

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    Toyota Corolla 141 එක ගැන අදහස් කියපල්ලා. තෙල් කීයක් වැඩ කරනවා ද? Market එක හොඳයි ද? ද? ලෙඩ මොනවා ද? Models මොනවා ද?

    toyota-corolla-silver.jpg
     
    Last edited:

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    141 market ne.. fuel weda karan neti nisa.. neti nam patta bande. mara comfortable.. dan nm 35k witara kynwa.. e unata e ganan wlta kawuruwth ganne ne.. axio 1k blpn eka nm tikak market eth dash board crack wena seen 1k tynwa hoyla ganin.. :)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    Toyota Corolla 141 එක ගැන අදහස් කියපල්ලා. තෙල් කීයක් වැඩ කරනවා ද? Market එක හොඳයි ද? ද? ලෙඩ මොනවා ද? Models මොනවා ද?

    corolla_141-800x400.png

    First of all this is not a 141 :lol:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Toyota Corolla 141 එක ගැන අදහස් කියපල්ලා. තෙල් කීයක් වැඩ කරනවා ද? Market එක හොඳයි ද? ද? ලෙඩ මොනවා ද? Models මොනවා ද?

    141 car එක ගැන වචන කිහිපයක් කතා කරන්න (තහනම් වචනය තෙල්.):nerd:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Axio ekath 141 thama (NZE141)

    oke comfortable hda vehicle ekak raththaran mamige thread ekaka okkoma kiala tibba wage mathakai
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,083
    113
    Thel weda karanne mehemai

    City - 8-9 km/l
    Outstation - 10-12 km/l
    Highway indicating as 16-18 km/l (Speed of 100 km/h)

    Kiyanna wena awulak ne.
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මං ගාව තිබුණා 2008 KK 141 එකක් අවුරුද්දක් විතර. හොඳ සැප පහසු කාර් එකක්. කියන්න කිසිම වරදක් නෑ. විකුනද්දීත් කිසිම කරදයක් වුණේ නෑ. (upgrade වෙන්න විකුණුවේ. ලෙඩකට නෙමෙයි.) ඉක්මන් එකේ දාලා දවස් 2 යි ගියේ. ආවා සල්ලි දුන්නා අරන් ගියා.
    model 2 ක් තියෙනවා. 141 / Altis. (ලංකාවේ කියන්නේ එහෙමයි. international E140/E150) 2008 න් පස්සේ එන්නේ Altis එක. ඒක ටිකක් ගණන් වැඩියි 141 එකට වඩා.

    තමන්ට වාහනේකට ආසයි නම් තෙල් කරන ප්‍රමානේ බලන එක බොරු දෙයක්. එහෙමනම් කවමදාකවත් SUV එකකට යන්න වෙන්නෙම නෑ. සැප පහසුව සහ ආවේනික ලෙඩ ගැන විතරක් උනන්දු වෙන්න.
    ආස වාහනේ ගන්න. පදින්න. සතුටු වෙන්න. ජය වේවා.!
     
    • Like
    Reactions: wkmalitha

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    Axio kiyanneth 141 ekema JDM eka nedA? eka num pattata fuel karanawa..Comfort eke wenasak thiyenawada oya deke?
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Haha lol meka market machanla mama akak ganna baluwa balanna apu 1 weni akama aran gihin