Toyota Corolla 141

sika2

Well-known member
  • Nov 15, 2013
    3,570
    2,363
    113
    නිධානයක් උඩ
    කොලඹ ඇතුලේ ඔෆීස් ටයිම් දුවනවානම් 7-8km / l තමයි, දුර හෝ එක්ස්ප්‍රස්වේ නම් 13/14 වගේ. නෝමල් දුර පලාත්වල යනවනම් 40 l වලට 520-560 km වැඩ කරනවා.

    ගෙවෙන පාර්ට්ස් දාන්න වෙනවා කාලෙන් කාලෙට. 80000 km වලින් පස්සේ පාර්ට්ස් දාන්න වෙනවා ශෝකැබ් වගේ ඒවා. පාර්ට්ස් තියනවා axio මිලටම වගේ.
    උඹ කොළඹ යන්න නම් කාර් එකක් ගන්නේ මේක හරියන්නේ නැහැ. නිතර 100-200 km යනවානම්මේ මේක වාසියි.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    කොලඹ ඇතුලේ ඔෆීස් ටයිම් දුවනවානම් 7-8km / l තමයි, දුර හෝ එක්ස්ප්‍රස්වේ නම් 13/14 වගේ. නෝමල් දුර පලාත්වල යනවනම් 40 l වලට 520-560 km වැඩ කරනවා.

    ගෙවෙන පාර්ට්ස් දාන්න වෙනවා කාලෙන් කාලෙට. 80000 km වලින් පස්සේ පාර්ට්ස් දාන්න වෙනවා ශෝකැබ් වගේ ඒවා. පාර්ට්ස් තියනවා axio මිලටම වගේ.
    උඹ කොළඹ යන්න නම් කාර් එකක් ගන්නේ මේක හරියන්නේ නැහැ. නිතර 100-200 km යනවානම්මේ මේක වාසියි.

    එහෙනන් මට හරියන්නෑ .
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,592
    1,857
    113
    e ganata yanne thel karanne nathi nisa
    lankawe typical toyota fan boys la expect kale 121 wage meke petrol karai kiyala. meke echchara karanne naha, axio eka cvt nisa hodata karanawa. e unata patta gahapu axio ekak gannawata wada meka hodai


    agreed
     
    Sep 20, 2009
    5
    0
    1
    141 eka maru wahane.eke fuel karanne9-10 wage city.outstation 13 karanwa.eka toyota anika cars walata wada weight eka wadie ekai fuel kran nathe.but compare to allion ,premio same confortable eka.
    mona unath fuel consumption eka drive karana widiyata thama wenas wenne.Leda nathi wahanayak

    100% True. Very good & Very comfortable vehicle. Maintenance cost is very low compare than other vehicles. :love:
     
    Sep 20, 2009
    5
    0
    1
    රත්තරං;24667981 said:


    ඇක්සියෝ ජැපනීස් ඩොමෙස්ටික් - ජපානෙත් පට්ට ගහලා හාලා මෙහෙ ඇවිල්ල මෙහෙත් පට්ට ගහල තියෙන්නේ දැන්. දැන් හදාපු තැනක් හොයන්නත් බෑ
    141 බ්‍රෑන්ඩ් නිව් ආව එක්ස්පෝර්ට් මොඩල් - මේවා පර්මිට් ආවේ. නාකි පප්පල ගාව මරු බඩු තියේ තාම විකුනන්න සර්විස් හිස්ට්‍රි එක්ක. හොයල ගන්න පුලුවන්

    ලෝකේ හදාපු හොදම කම්පැක්ට් සෙඩැන් එකක්. ලෝකේ වැඩියෙන්ම විකිනුන කාර් එකක්. මෙහෙ ඉන්න ගෝතයන්ට පැට්‍රල් ලීටරේට කරන ගාන වැඩිනම් අඹ ලෑල්ලක ගහපු රෝද හතරකට හයිකරපු තනකොල කපන මැසිමක් හරි කමක් නෑ. ඔය තෙල් කරනවා සහ නොකරනවා කියන ඒවා අතර 2-3ක වෙනසක් ඇති උපරිම. ඕවා 2008 විතර හදපු පරන කාර් නිසා ගන්නවනම් 141 ගන්න ඇක්ශියෝ වල CVT වලට දැන් එක්කෝ බබා හම්බ වෙලා නැත්නම් හම්බවෙන්න ලගයි. 141 එකේ ඇන්ජින් ගියර්බොක් කාර් එක දිරලා නොයා මහපොලොව මත තියෙනකන් කෙදිරි ගගා හරි දුවයි

    :yes::love:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,449
    113
    Apoo axio nan chatar ban.cheap plastic feel everywhere.reliable though.It's like eating a cabbage.
     

    Muthu_Ra

    Member
    Feb 11, 2019
    13
    8
    3
    රත්තරං;24668018 said:
    අව්රුදු 10ක් පරන අනික් කාර් වලට සාපේශව ඉතාමත් හොදයි.

    පරන වාහනේක ලේඩ නෑ කියන්න බෑ, ඒත් සාපේක්ශව මුදලට වටින තේරිමක්

    තෙලුත් බයවෙන්න එපා ඕක 10 අවට කරනවා ලස්සනට. පරන ඇක්සියෝ එකක් අරන් සීවීටී රෙපෙයාර් එකක් ආවොත් පරම්පරා තුනක් පෙට්‍රල් ගහන සල්ලි එතනම ඉවරයි

    2007/2008 Axio එකේ CVT රෙපෙයාර් එකකට කීයක් විතර යයිද?