Mama Dealer option baluwane machan eeth Ash color witaraine bn X grade ekata ganna puluwan. G ekata tama choice eka tyenne . Hondatama sure da puluwan kiyala???
And ehema barinam lankawedi seat uth wenas karana seen wenawada?
Thanks machan information walata. Lankawe unta karanna puluwan dewal ahuwama mol wenawa.

Machan aluth Dollar scene ekath ekka price kochchara wenas welada?
Creed1 = HYBRID TECHNOLOGY එකින් HONDA ඉස්සරහින් ඉන්නේ.
උඹ ඔය කියල තියෙන කතාව පිළිගන්න අමාරුයි. මම අහල කියවල තියෙන දේවල් අනුව හොඳම hybrid system එක තියෙන්නේ toyota.
අනිත් එක මචන් grace වල vezel වල එන auto break system එක චාටර්. වාහනයක් overtake කරන්න යනකොට සමහර වෙලාවට break කරනවා. තව ලෙඩ තියෙනවා.
Creed1 = HYBRID TECHNOLOGY එකින් HONDA ඉස්සරහින් ඉන්නේ.
උඹ ඔය කියල තියෙන කතාව පිළිගන්න අමාරුයි. මම අහල කියවල තියෙන දේවල් අනුව හොඳම hybrid system එක තියෙන්නේ toyota.
අනිත් එක මචන් grace වල vezel වල එන auto break system එක චාටර්. වාහනයක් overtake කරන්න යනකොට සමහර වෙලාවට break කරනවා. තව ලෙඩ තියෙනවා.
එක එක්කෙනාගේ ආකල්ප වෙනස්.
දැනුම තියෙන දෙන්නේක් තමන්ගේ විෂයපතය ගැන තර්කානු කුලව සාදක ඇතිව ඔප්පු කරද්දි කවුරු හරි කෙනෙක් දිනනවා අපි වගේ නොදන්න අය දැනුමක් ලබා ගන්නවා , ඉතින් සහොලා දෙන්නා පුලුවන් නම් කියන්න , මෙවල තියෙන හයිබ්‍රිඩ් තාක්ෂණය අන්තිම අප්ඩෙට් එක තාක්ෂණය , කොහොමද ප්‍රායෝගිකව ලංකාව වගේ රටකට බලපන්නේ , මේ හැම දෙනම මාර්කට එකට බලපානවට වාහනේ කර්‍යක්ශමතාවට, කොහොමද බලපන්නේ පොඩි විස්තරයක් කරන්වා නම් වටිනවා, thanks
Machan dan Axio G ,New shell 2015 car ekak kiyak withara wenawada ban?oke machan G LTD kiyala special package ekakuth thiyenawada ban?
THANKS MACHAN.
වැඩිපුර මොනවටද මචන් හම්බ කරන්නේ. මගෙන් වාහන වල ලාබයෙන් කොටසක් දුප්පත් අසරණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යනවා. නොමිලේ ඇදුම් දුන්නට ඒ ඇදුම මහගන්න සල්ලි නැති එවුන් ඉන්නවා. පන්තියකට FEE එක ගෙවාගන්න බැරි අය ඉන්නවා.
මචන් මේ වාහන වලින් එන මුදලින් කොටසකින් O /L දරුවන් ගණන් ,ENGLISH ඉගනගන්නවා . පොල් අතු දාපු ඉස්කෝල වල වහලවල් වලට ටකරන් වැටෙනවා, ගල් අනෙන පුංචි කකුල් වලට සපත්තු වැටෙනවා.
එච්චරයි. මම මෙටික කිවුවේ අද අපු PM එකක් නිසා. එකට මට ටිකක් දුකයි.
මතකද ගාල්ලේ පැත්තේ කොල්ලෙක් නැතිවුණා එළකිරි එකේ හොදටම පොස්ට් දාපු කෙනෙක්. ගොඩක් අය කතා වුණා එයාගේ දුවට බැංකු පොතක් OPEN කරන්න අද වෙනකොට කරාද කියලා දන්නේ නෑ . මම මේ කිවුවේ ලගදි දැක්ක දෙයක්.