Toyota corolla or Toyota belta 1300cc - Need help

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,630
    2
    54,221
    113
    oya deken nam belta eka hndai :yes:

    But 3.5 wage yanna puluwan nam 141 ekak ganna puluwan brand new import :yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඇයි බන් ඔය පරන මගුල ගන්නේ බන්... කොච්චර හොද උනත් බන් ඔව යකඩ නේ ගෙවෙනව දිරනව. මිලියන දෙකක් දීල හද්ද පරන ෆයියවල් ගන්නේ නැතුව ගනින් බන් වැගන් ආර් එකක් නැත්තන් හොන්ඩා එන් එකක් නැත්තන් විට්ස් එකක්. යකෝ කොච්චර ඔප්සන් තියේද ඔවගේ උදෙට නැගිටල බයක් නැතුව ගමනක් යන්න තියෙන එකම මදිද බන් ඔච්චර වියදම් කරල......
     
    2008 බ්‍රෑන්ඩ් නිව් ඕනර්ස් ල දෙතුන් දෙනෙක් අතරෙ වගේ විතරක් මාරු වෙච්ච ඒජන්ට් මේන්ටේන් කරපු 141, SX4 වගේ වාහනයක් ඔය වැගන් ආර් එකකට වඩා කල් දුවනව බන් පාරෙ ඊට වඩා අඩු Maintenance cost එකකින් :yes::yes: අනික පහක් දාල ඕන විදිහකට යන්නත් පුළුවන්.
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    2008 බ්‍රෑන්ඩ් නිව් ඕනර්ස් ල දෙතුන් දෙනෙක් අතරෙ වගේ විතරක් මාරු වෙච්ච ඒජන්ට් මේන්ටේන් කරපු 141, SX4 වගේ වාහනයක් ඔය වැගන් ආර් එකකට වඩා කල් දුවනව බන් පාරෙ ඊට වඩා අඩු Maintenance cost එකකින් :yes::yes: අනික පහක් දාල ඕන විදිහකට යන්නත් පුළුවන්.

    උබ කිව්ව කතාව හරි මචන් නමුත් 1ස්ට් අවුනර් ඇරෙන්න කිසි එකෙක් වාහනේට අදරේ නෑ බන් පුලුවන් තරම් දූසනය කරල විකුනන්නේ... හොද වාහනයක් හොයන එකයි හොද කෙල්ලක් හොයන එකයි ලේසි නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,630
    2
    54,221
    113
    උබ කිව්ව කතාව හරි මචන් නමුත් 1ස්ට් අවුනර් ඇරෙන්න කිසි එකෙක් වාහනේට අදරේ නෑ බන් පුලුවන් තරම් දූසනය කරල විකුනන්නේ... හොද වාහනයක් හොයන එකයි හොද කෙල්ලක් හොයන එකයි ලේසි නෑ.

    පුළුවන් තරම් දූෂණය කරන වුන් ඒජන්ට් මේන්ටේන් කර කර සර්විස් රෙකෝඩ් තියාගෙන ඉන්නවා යැ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    උබ කිව්ව කතාව හරි මචන් නමුත් 1ස්ට් අවුනර් ඇරෙන්න කිසි එකෙක් වාහනේට අදරේ නෑ බන් පුලුවන් තරම් දූසනය කරල විකුනන්නේ... හොද වාහනයක් හොයන එකයි හොද කෙල්ලක් හොයන එකයි ලේසි නෑ.

    wahaneta adare karannama one ne ban. maintennace tika hariyata kala nam athi. adare karanawa nam gedarama thiya gannai wenne . dan pare yanna be ne lesiyen.

    first owner aran taxi diwwa ma mokada wenne? oya logic eka hama thanatama danna be.
     
    Last edited:

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    wahaneta adare karannama one ne ban. maintennace tika hariyata kala nam athi. adare karanawa nam gedarama thiya gannai wenne . dan pare yanna be ne lesiyen.

    first owner aran taxi diwwa ma mokada wenne? oya logic eka hama thanatama danna be.

    thnks for the advice machanla